ane nikan wadak balagena yanawa manussayo yannawelcome, kukkata registration fee gewala awith wadi wenna

නෑ බං අදත් 11 විතර වෙද්දි යාලුවෝ 6 දෙනෙක් එනව..
සතියට දවස් කීයක් විතර ඩ්රින්ක් එක දානවද
ehenam ithin adath set eka karati kadenna gahai
ane nikan wadak balagena yanawa manussayo yanna

මෙන්න මේකා කොල්ලන්ට ආදරෙයිලු.හම්බෝ.මෙන්න මේකා කොල්ලන්ට ආදරෙයිලු.

boma iskothui maami.oya patte police mamala wahi wahalada??70 pannuwa gaman liyannada balan inneCar ekaka nam yanne paya eka hamarak yai samanya wegen giyoth. Mihintaleta

ඔය බොන අයගෙන් අහන්නේ..බිව්වම එහෙම බය හිතෙන්නැද්ද? තමන්ට හරියට සිහියක් නෑ..වෙන කෙනෙක්ට අපිට ඕනේ දෙයක් කරන්න පුලුවන්නේ..එහෙම තමන්ට තමන් පාලනයක් නැතුව ඉන්න බය හිතෙන්නැද්ද?


Gn tc sd api giya![]()

බොන එවුන්ට සිහිය නෑ කිවුවට උන්ට ඒ වෙලාවට නිකන් ඉන්නවට වඩා හොඳට සිහිය තියෙනවා.තමන්ගේ පාඩුවේ බීලා එනවනම් කවුරුවත් මොනවත් කියන්න කරන්න එන්නේ නෑ.හැබැයි හැම ගුබ්බෑයම අස්සේම රිංගන්නේ නැතුව වැදගත් විදියට බොන්න ඕනි.ගුබ්බෑයම් අස්සේ රිංගුවම තමයි ප්රස්න එන්නේ.
එහෙමද? මම නන් වයින්වත් බීලා නෑ කවදාවත්..බොන්න අදහසක්වත් නෑ