~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
සතියට දවස් කීයක් විතර ඩ්‍රින්ක් එක දානවද

සදුදා බදාදා සිකුරාදා ඉරිදා බොනවා
අගහරුවාදා බ්‍රහස්පතින්දා සෙනසුරාදා ලාවට පොඩ්ඩක් දානවා..

දවස් තුන 4ක් වගේ..
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔය බොන අයගෙන් අහන්නේ..බිව්වම එහෙම බය හිතෙන්නැද්ද? තමන්ට හරියට සිහියක් නෑ..වෙන කෙනෙක්ට අපිට ඕනේ දෙයක් කරන්න පුලුවන්නේ..එහෙම තමන්ට තමන් පාලනයක් නැතුව ඉන්න බය හිතෙන්නැද්ද?
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය බොන අයගෙන් අහන්නේ..බිව්වම එහෙම බය හිතෙන්නැද්ද? තමන්ට හරියට සිහියක් නෑ..වෙන කෙනෙක්ට අපිට ඕනේ දෙයක් කරන්න පුලුවන්නේ..එහෙම තමන්ට තමන් පාලනයක් නැතුව ඉන්න බය හිතෙන්නැද්ද?

    :no::no:
    බොන එවුන්ට සිහිය නෑ කිවුවට උන්ට ඒ වෙලාවට නිකන් ඉන්නවට වඩා හොඳට සිහිය තියෙනවා.තමන්ගේ පාඩුවේ බීලා එනවනම් කවුරුවත් මොනවත් කියන්න කරන්න එන්නේ නෑ.හැබැයි හැම ගුබ්බෑයම අස්සේම රිංගන්නේ නැතුව වැදගත් විදියට බොන්න ඕනි.ගුබ්බෑයම් අස්සේ රිංගුවම තමයි ප්‍රස්න එන්නේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :no::no:
    බොන එවුන්ට සිහිය නෑ කිවුවට උන්ට ඒ වෙලාවට නිකන් ඉන්නවට වඩා හොඳට සිහිය තියෙනවා.තමන්ගේ පාඩුවේ බීලා එනවනම් කවුරුවත් මොනවත් කියන්න කරන්න එන්නේ නෑ.හැබැයි හැම ගුබ්බෑයම අස්සේම රිංගන්නේ නැතුව වැදගත් විදියට බොන්න ඕනි.ගුබ්බෑයම් අස්සේ රිංගුවම තමයි ප්‍රස්න එන්නේ.

    එහෙමද? මම නන් වයින්වත් බීලා නෑ කවදාවත්..බොන්න අදහසක්වත් නෑ