~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නංගිටත් නිකා ඉන්ඩ බෑනෙ, එකි නිදන්න යද්දි රවුටරේ ඔෆ් කරලනේ,
    මන් අර හොල්මන් කතාව කියවපු ගමන් හිටියේ,
    රවුටරෙ ඔන් කරන්න ගියා විතරයි මේකි එක පාට්ටම කලුවරෙන් ඇවිත් කීවනේ ඔයා ඇහැරිලාද තාම කියලා,
    මගේ ඇග කූල් වෙලා ගියා
    :sorry::sorry::lol::lol:
    Ubata nangiyek nane lonta aiyekne inne ..kohenda me nagek mathu une,kshanikawa summariyak diupan nagege :cool:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මන් පොස් බල්ලෙක්
    3215762.png
    , මන් දත් මදින්නෙ, ඒකත් බාගෙට
    5595669.png
    image

    පොස් බල්ල මොනාද පුන්නක්කුද කන්නේ?
    එකත් ඉම්පොර්ටඩ්
    9344262.png
    9344262.png
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නංගිටත් නිකා ඉන්ඩ බෑනෙ, එකි නිදන්න යද්දි රවුටරේ ඔෆ් කරලනේ,
    මන් අර හොල්මන් කතාව කියවපු ගමන් හිටියේ,
    රවුටරෙ ඔන් කරන්න ගියා විතරයි මේකි එක පාට්ටම කලුවරෙන් ඇවිත් කීවනේ ඔයා ඇහැරිලාද තාම කියලා,
    මගේ ඇග කූල් වෙලා ගියා :sorry::sorry::lol::lol:

    :lol::lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නංගිටත් නිකා ඉන්ඩ බෑනෙ, එකි නිදන්න යද්දි රවුටරේ ඔෆ් කරලනේ,
    මන් අර හොල්මන් කතාව කියවපු ගමන් හිටියේ,
    රවුටරෙ ඔන් කරන්න ගියා විතරයි මේකි එක පාට්ටම කලුවරෙන් ඇවිත් කීවනේ ඔයා ඇහැරිලාද තාම කියලා,
    මගේ ඇග කූල් වෙලා ගියා :sorry::sorry::lol::lol:

    :eek::eek: ape gedarath okama wenawa
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    පොස් බල්ල මොනාද පුන්නක්කුද කන්නේ?
    එකත් ඉම්පොර්ටඩ්
    9344262.png
    9344262.png

    :eek::eek:ඔය තඩි එමෝජි කැතයිනේ, බන් දකිද්දිත් මොකද්ද වගේ, ඒකට බලපන් කිරියේ එමෝජි කොච්චර හුරතල්ද කියල :lol::lol: