Ubata nangiyek nane lonta aiyekne inne ..kohenda me nagek mathu une,kshanikawa summariyak diupan nagegeනංගිටත් නිකා ඉන්ඩ බෑනෙ, එකි නිදන්න යද්දි රවුටරේ ඔෆ් කරලනේ,
මන් අර හොල්මන් කතාව කියවපු ගමන් හිටියේ,
රවුටරෙ ඔන් කරන්න ගියා විතරයි මේකි එක පාට්ටම කලුවරෙන් ඇවිත් කීවනේ ඔයා ඇහැරිලාද තාම කියලා,
මගේ ඇග කූල් වෙලා ගියා![]()







