~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

thanujaka

Well-known member
  • ඔව් ඔව් හරි හොද ඩයල් එක.
    උදවුවක් ඉල්ලුවොත් පුලුවන්නම් එකෙන්ම හා කියනවා

    බැරිනං බලමුකෝ මම බලන්නං වගේ කතාත් නෑ..
    පොල්ලෙන් ගහන්නං වගේ බෑ කියලත් දානවා..:lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඌ අප්සට් එකෙන් හිටියේ කතා කලා කතා කලා උඹල එන්නේ නෑ කියල..

    මට ඉතින් යන්ඩ විදියක් නෑ. ලංකාවට ආවම නම් යනවා අනිවා
    මේ ඉන්න උන් ටික යන්නේ නෑනේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒක නං දන්නේ නෑ බං..
    ටෙස්ලා එකක් ගත්ත කිව්ව මම දැක්කේ නං නෑ තාම..

    බ්ලැක් එකක් ගත්ත කියල අපිට ෆොටෝස් පෙන්නුවා.
     

    thanujaka

    Well-known member
  • මට ඉතින් යන්ඩ විදියක් නෑ. ලංකාවට ආවම නම් යනවා අනිවා
    මේ ඉන්න උන් ටික යන්නේ නෑනේ

    එහෙම දන්නෙම නැති උන් එක්ක සෙට් වෙන්න බයයි නේ බං කට්ටිය..
    මට නං ඉතින් එහෙම අවුලක් නෑනේ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඌත් අරුණයා වගේද දන්නේ නෑ..:rofl:
    මට ඉන් පස්සේ සෙට් උනේ නෑ පොරව තාම..

    ඌ පම්පෝරි ගැහුවට බොරු කියන එකෙක් නෙමෙයි බන්.
    පිස්තෝලෙත් ෆොටෝ පෙන්නුවා අපිට :cool::cool: