bite iwara karanna epa miniho... kiyai
kukkatai,matai bite ussan duwanna thamai wennebite iwara karanna epa miniho... kiyai
kukkatai,matai bite ussan duwanna thamai wenneසිරාවටම...
පිස්සෙක් නේ මූ..
උඹල සෙට් එකත් එක්ක ෆිට් හින්ද ඌ එහෙම කරන්න ඇත්තේ..
ඒ උනත් මහ මෝඩ වැඩ ඕව..
ඕකම ඇති මට උනත් ඕකගෙ ලයිසන් එක කැන්සල් කරන්න..

සිරාවටම...
පිස්සෙක් නේ මූ..
උඹල සෙට් එකත් එක්ක ෆිට් හින්ද ඌ එහෙම කරන්න ඇත්තේ..
ඒ උනත් මහ මෝඩ වැඩ ඕව..
ඕකම ඇති මට උනත් ඕකගෙ ලයිසන් එක කැන්සල් කරන්න..


ubata asanipai wage kukko, sara akkagen panadol illagena bipan.una wikaren kiyawannathuwa


katusge ange hai kara nam dewale okkoma horakam balaganna puluwan![]()


Good morning එකක් වේවා හැමෝටම..... අදත් වහින්න වගේ...


Good morning එකක් වේවා හැමෝටම..... අදත් වහින්න වගේ...
සුබ උදෑසනක් රෙක්ස් මාමෙ

Office තමයි මචන්......සති දෙකකට විතර සැරයක් ගෙදර යන්නේ.......Gud morning machan...
colombo wahinawa ban.. ada office da
ok, mamath eka week ekak Saturday wada. anika na. but kohomahari week ekata sarayak yanawa
Office තමයි මචන්......සති දෙකකට විතර සැරයක් ගෙදර යන්නේ.......