Jeddah ?
රියාද් මචන් ඉන්නේ
ඒ උනාට ජෙද්දා, දමාම් යනවා පොඩි කාලෙකට වැඩ තිබ්බම
Jeddah ?
ඌ පම්පෝරි ගැහුවට බොරු කියන එකෙක් නෙමෙයි බන්.
පිස්තෝලෙත් ෆොටෝ පෙන්නුවා අපිට![]()
මම මචන් සුදියේ ඉන්නේ
IT ජොබක් කරන්නේ


සිරාවටම...
පිස්සෙක් නේ මූ..
උඹල සෙට් එකත් එක්ක ෆිට් හින්ද ඌ එහෙම කරන්න ඇත්තේ..
ඒ උනත් මහ මෝඩ වැඩ ඕව..
ඕකම ඇති මට උනත් ඕකගෙ ලයිසන් එක කැන්සල් කරන්න..
අපේ ඔෆිස් එකේ පියනුත් IT තමයි කරන්නේ, ඌ වෙලාවකට තේ හදනවා, වෙලාවකට pc උස්සං යනවා, තව වෙලාවකට නෙට්වර්ක් කේබල් අදිනවා...........![]()





ඌ අපිට පෙන්නපු ගමන් ෆොටෝ ටික අයින් කෙරුව
ආ එහෙනං අවුලක් නෑ..
ඕකට කියල තව ත්රෙඩ් දෙක තුනක් දම්මව ගනිං..
බිස්නස් වල ඌ එක්ස්පර්ට්..


මමත් ඔය ටිකම තමයි කරන්නේ
තව ඊට අමතරව ඔෆිස් එකට කෑම අදිනවා, ඔෆිස් එක අතුගානවා ඔය වගේ වැඩත් කරනවා![]()





ඌ දාන ත්රෙඩ් කෙල්ලෙක් එහෙම කියෙවුවොත් කෙල්ල ක්ෂණිකව බඩ වෙනවා![]()
හිනා ගියා යකෝ..... තෝ ගැන නෙමෙයි කිව්වේ![]()



ත්රෙඩ් එක කියෙව්වනං පලයං මිනිහෝ යන්න..
මම කිවුවේ මම ගැන යකෝ
අහන උන්ට බොරුවට කියනවා IT ජොබක් කරනවා කියල![]()
එල එල විහිළුවක් කලේ......... මොකක්ද බන් මේ ත්රෙඩ් එක? ළිද ළග සංගමේ වගේ එකක්ද?
තව ටිකෙන් එයි සමහරවිට
ඊයෙත් රෑ වෙලා ආව
අදත් කවුදෝ කට්ටියක් එක්ක සෙට් වෙනවා කිවුව
සල්ලි තියෙනවනං සෙට් වෙන්න බැයිද බං..
මේ මචං එහෙනං අපිත් කැපුනා..
බුදුසරණයි
Ko ara kellata oka yawapan![]()