~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ok, mamath eka week ekak Saturday wada. anika na. but kohomahari week ekata sarayak yanawa

    ai ban me ubata mama kiyanne kukka. mata wada uba wayasata giyada?
    මම saturday දවසම වැඩ මචන්. ඒක හින්දා හැමදාම ‍යන්න ගි‍යාම එපා වෙනවා. :dull:

    කුක්කා තාම පොඩි එකෙක් බන්. ගි‍ය අවුරුද්දේ A/L කරලා ති‍යෙන්නේ. :lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    උබත් මාම තමා :P:P
    pala pala. ata kikki
    මම saturday දවසම වැඩ මචන්. ඒක හින්දා හැමදාම ‍යන්න ගි‍යාම එපා වෙනවා. :dull:

    කුක්කා තාම පොඩි එකෙක් බන්. ගි‍ය අවුරුද්දේ A/L කරලා ති‍යෙන්නේ. :lol:
    ow ban, travel nan waha.
    apo podi lamaine. habai bothalayak gahanna talk eka

    ආ සුදු සියේ,අදද ප්‍රියම්බිකාව දකින්ඩ යන්නෙ :D;)
    :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Goood morning :love::love::love::love::love::love::love::love:
    :cool:
    ow ban, travel nan waha.
    apo podi lamaine. habai bothalayak gahanna talk eka
    ඔව් බන්. බස් වල ‍යන්න ගි‍යාම එපා වෙනවා. :dull:

    එහෙමත් සීන් එකක්ද. පොවලම බලන්න ඕන ඔහොම ටෝක්ස් දෙන උන් කකුල් හතරෙන් ‍යන හැටි බලන්න.:lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආ සුදු සියේ,අදද ප්‍රියම්බිකාව දකින්ඩ යන්නෙ :D;)

    මොන ප්‍රියම්බිකාද බන්.බාරගත්ත වැඩක් තියෙනවා ඉවරයක් කරලා දෙන්න.ඒක ඉවරකරන්න අද ගෙදර හිටියා.