padiyen ba... but unta adu rate walata 20-30 years naya dena seen thiyenawa. anika lokko okkoma paga maruwo. experience eken kiyanne
මටත් ඔය ගැන අත්දැකීම් තියේ
padiyen ba... but unta adu rate walata 20-30 years naya dena seen thiyenawa. anika lokko okkoma paga maruwo. experience eken kiyanne
wdak na ban kiyala. 500 million project ekak kiyanne itin 2% wage okunta denna wenawamaiමටත් ඔය ගැන අත්දැකීම් තියේ
wdak na ban kiyala. 500 million project ekak kiyanne itin 2% wage okunta denna wenawamai
gedara.gedara kiyanne itin office yanawata wada wadaඅද ගෙදර.අයියා වැඩද නැත්නම් ගෙදරද
සීතලයි බන්.

ඕකට කරන්න තියෙන්නේ දෙකයි.. බොලාට දැනගන්න ඕනද...?
ඕකට කරන්න තියෙන්නේ දෙකයි.. බොලාට දැනගන්න ඕනද...?
iguru kallak hapa hapa hitapanඑක්කෝ බෝතලයක්.නැත්නම් ගෑනියෙක්.මේ වෙලාවේ නම් ඔය දෙකම බෑ.
ඔහොම තමයි බන්. අපේ ගෙවල් පැත්තෙ මිනිස්සුත් ඉඟුරු හිටවන්න ගිහින් හොම්බෙන්ම ගියා.නයි මිරිස් හිටෙවුව වගේ, අපේ මාම කෙනෙකුත් නයි මිරිස්ද කොහෙද හිටවලා නා ගත්තා![]()
එක්කෝ බෝතලයක්.නැත්නම් ගෑනියෙක්.මේ වෙලාවේ නම් ඔය දෙකම බෑ.
චී.. චී... කැතයි බං... කැත හිත.... එක්කෝ ගිනිගොඩක් ගහ ගනිං.... නැත්තං රෙද්දක් පොරවන් බුදිය ගනිං

ඒක හරි බන්. ඒත් මුන් හිතන්නේ ආණ්ඩුවේ රස්සාවක් තිබ්බම ස්තිර වැටුපක් තියනවා කියන එකනේ.මොන ස්ථාවරයක්ද බන්.ඔය පඩිය අරන් මිනිහෙක් කවදද ගෙයක් දොරක් හදලා වාහනයක් වත් ගන්නේ.පිස්සු යක්කු.

ade... uba innawa...![]()

ඒක කරන්නත් විදියක් නෑ බන්.ගේ මැද්දේ ගිනිගොඩක් ගැහුවොත් ගෙදරින් එලවනවා.නිදාගන්න විදියකුත් නෑ.

චී.. චී... කැතයි බං... කැත හිත.... එක්කෝ ගිනිගොඩක් ගහ ගනිං.... නැත්තං රෙද්දක් පොරවන් බුදිය ගනිං

එහෙනම් වරෙං ෂොට් එකක් දාමු... අවුරුද්දට ගෙනාපු කීපයක් ඉතිරිවෙලා තියේ....

sirawata seethala adu wenawa
පට්ට කට්ටක් කෑවා අපි සෙට් එක ඔය වැඩේට. හැබැයි නියමයි.![]()
ආහ්... ඔයා ඉන්නවද... මම හිතුනේ ගිහිල්ල කියල....