~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නයි මිරිස් හිටෙවුව වගේ, අපේ මාම කෙනෙකුත් නයි මිරිස්ද කොහෙද හිටවලා නා ගත්තා :lol:
    ඔහොම තම‍යි බන්. අපේ ගෙවල් පැත්තෙ මිනිස්සුත් ඉඟුරු හිටවන්න ගිහින් හොම්බෙන්ම ගි‍යා.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එක්කෝ බෝතලයක්.නැත්නම් ගෑනියෙක්.මේ වෙලාවේ නම් ඔය දෙකම බෑ.

    චී.. චී... කැතයි බං... කැත හිත.... එක්කෝ ගිනිගොඩක් ගහ ගනිං.... නැත්තං රෙද්දක් පොරවන් බුදිය ගනිං
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    චී.. චී... කැතයි බං... කැත හිත.... එක්කෝ ගිනිගොඩක් ගහ ගනිං.... නැත්තං රෙද්දක් පොරවන් බුදිය ගනිං

    :lol::lol::lol:
    ඒක කරන්නත් විදියක් නෑ බන්.ගේ මැද්දේ ගිනිගොඩක් ගැහුවොත් ගෙදරින් එලවනවා.නිදාගන්න විදියකුත් නෑ.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොන ස්ථාවරයක්ද බන්.ඔය පඩිය අරන් මිනිහෙක් කවදද ගෙයක් දොරක් හදලා වාහනයක් වත් ගන්නේ.පිස්සු යක්කු.
    ඒක හරි බන්. ඒත් මුන් හිතන්නේ ආණ්ඩුවේ රස්සාවක් තිබ්බම ස්තිර වැටුපක් ති‍යනවා කි‍යන එකනේ. :lol:

    අනික නිවාඩු. පින්බත් ගිල ගිල ඉන්නමනේ බලන් ඉන්නේ. :P
    ade... uba innawa...:lol:
    ;)
    පට්ට කට්ටක් කෑවා අපි සෙට් එක ඔ‍ය වැඩේට. හැබැ‍යි නි‍යම‍යි. :yes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    :lol::lol::lol:
    ඒක කරන්නත් විදියක් නෑ බන්.ගේ මැද්දේ ගිනිගොඩක් ගැහුවොත් ගෙදරින් එලවනවා.නිදාගන්න විදියකුත් නෑ.


    එහෙනම් වරෙං ෂොට් එකක් දාමු... අවුරුද්දට ගෙනාපු කීපයක් ඉතිරිවෙලා තියේ.... :yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    sirawata seethala adu wenawa

    පට්ට කට්ටක් කෑවා අපි සෙට් එක ඔ‍ය වැඩේට. හැබැ‍යි නි‍යම‍යි. :yes:
    11.gif