~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    gedara.gedara kiyanne itin office yanawata wada wada
    ඔයාගෙ ඇවටර් එක බලලාම එපා උනා.හැමදාම එකාමනෙ ගුටිකන්නෙ මෙන්න උට රිටර්න් එත
    e43a8bbe-03a7-4041-8a27-b4b321120be5
    AHd1BZW.gif
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක හරි බන්. ඒත් මුන් හිතන්නේ ආණ්ඩුවේ රස්සාවක් තිබ්බම ස්තිර වැටුපක් ති‍යනවා කි‍යන එකනේ. :lol:

    අනික නිවාඩු. පින්බත් ගිල ගිල ඉන්නමනේ බලන් ඉන්නේ. :P

    ;)
    පට්ට කට්ටක් කෑවා අපි සෙට් එක ඔ‍ය වැඩේට. හැබැ‍යි නි‍යම‍යි. :yes:
    අර කැන්ඩි වෙල්ෆෙයාර් එක බැලුවා, ඒකෙ ඉන්නෙ පොඩිම උන්නෙ,:sorry::sorry:
    ලස්සන :sorry::sorry:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    :rofl::rofl::rofl: පාත්ත අයියගෙ ඔළුව හරි විදියට වැදිල වගේ...
    චී.. චී... කැතයි බං... කැත හිත.... එක්කෝ ගිනිගොඩක් ගහ ගනිං.... නැත්තං රෙද්දක් පොරවන් බුදිය ගනිං
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    Matath hithuna.....paththaya dan wenas...hard talk na...comments pamanayi........
    Mokakda danne na rahasa:P:P:P:P:P:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    පාත්ත අයියා එදා පන්සල් ගිය වෙලාවෙ පරණ යෙහෙළියක් හමු වෙලා වගේ :yes::yes::yes::yes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    :rofl::rofl::rofl: පාත්ත අයියගෙ ඔළුව හරි විදියට වැදිල වගේ...

    හරි විදියට නෙවෙයි බං, වැරදි විදියට වැදිලයි තියෙන්නේ... මේ දවස්වල හිතට ඔලූවට හරිම කලබල ගතියක් තියෙනවා.... :(
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    හරි විදියට නෙවෙයි බං, වැරදි විදියට වැදිලයි තියෙන්නේ... මේ දවස්වල හිතට ඔලූවට හරිම කලබල ගතියක් තියෙනවා.... :(
    :lol::lol::lol: ඔය කාලෙට ඔහොම තමයි. දැන් කවදද ඔය සිද්ධිය උනේ?