~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පූසෙක් ඉන්දැද්දි මොකට ද මැස්සො දොරේ මීපාසානම් තියන්නෙ :P:P

    ඔය පුසා වැඩක් නෑ
    කනවයි නිදියනවයි තහනම් වචන ගහන්ඩ විතරයි දන්නේ ඔය පුසා :rolleyes::rolleyes::rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Parana post walata rpl danna:P

    කම්මැලී වගේ එව වලන්න,

    ෆලූඩ එකක් හදන්න ගත්තා, MD එකක්, ඒකෙ ජෙලි එක සෙට් වෙන්නෙ නෑ තාම,
    අනික ෆලූඩ දැම්ම කිරි එක රහ නෑ අයිස්ක්‍රීම් වගේ,
    අපරාදෙ කිරි ලීටරේ :(:(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කම්මැලී වගේ එව වලන්න,

    ෆලූඩ එකක් හදන්න ගත්තා, MD එකක්, ඒකෙ ජෙලි එක සෙට් වෙන්නෙ නෑ තාම,
    අනික ෆලූඩ දැම්ම කිරි එක රහ නෑ අයිස්ක්‍රීම් වගේ,
    අපරාදෙ කිරි ලීටරේ :(:(

    Hoda wade mata nodi thaniyama bonna haduwata:P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කම්මැලී වගේ එව වලන්න,

    ෆලූඩ එකක් හදන්න ගත්තා, MD එකක්, ඒකෙ ජෙලි එක සෙට් වෙන්නෙ නෑ තාම,
    අනික ෆලූඩ දැම්ම කිරි එක රහ නෑ අයිස්ක්‍රීම් වගේ,
    අපරාදෙ කිරි ලීටරේ :(:(

    ශනුගෙන් ගත්ත කිරිද දැම්මේ :rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය පුසා වැඩක් නෑ
    කනවයි නිදියනවයි තහනම් වචන ගහන්ඩ විතරයි දන්නේ ඔය පුසා :rolleyes::rolleyes::rolleyes:

    ඇයි පූසන්ට වෙන වැඩ නෑ කියල හිතුව ද ඕව කර කර ඉන්න? :lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මගේ උණුස්ම් සුභපැතුම් පොස්ට් 15000 වෙනුවෙන්

    මගේ උණුසුම් සුභපැතුම් පොස්ට් 9000 වෙනුවෙන්

    9ක් ගහල නේද මමත්
    දැනුයි දැක්කේ :D:D:D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇයි පූසන්ට වෙන වැඩ නෑ කියල හිතුව ද ඕව කර කර ඉන්න? :lol::lol:

    වෙන පූසන් හොද නෑ
    මේ පූසා එහෙම නෑ
    නෙට් දුන්නත් pm ගහන්නෑ