මට ඕනනම් දෝරේමීපාසෝලාටී කියල හරි කියන්ල පුළුවන්![]()
මොන වැඩද,
අද ගෙදර ආව අම්මට පාලුයි කියල

පූසෙක් ඉන්දැද්දි මොකට ද මැස්සො දොරේ මීපාසානම් තියන්නෙ![]()



Parana post walata rpl danna![]()


දොරේමීපාසනම්
කම්මැලී වගේ එව වලන්න,
ෆලූඩ එකක් හදන්න ගත්තා, MD එකක්, ඒකෙ ජෙලි එක සෙට් වෙන්නෙ නෑ තාම,
අනික ෆලූඩ දැම්ම කිරි එක රහ නෑ අයිස්ක්රීම් වගේ,
අපරාදෙ කිරි ලීටරේ![]()

කම්මැලී වගේ එව වලන්න,
ෆලූඩ එකක් හදන්න ගත්තා, MD එකක්, ඒකෙ ජෙලි එක සෙට් වෙන්නෙ නෑ තාම,
අනික ෆලූඩ දැම්ම කිරි එක රහ නෑ අයිස්ක්රීම් වගේ,
අපරාදෙ කිරි ලීටරේ![]()


ඔය පුසා වැඩක් නෑ
කනවයි නිදියනවයි තහනම් වචන ගහන්ඩ විතරයි දන්නේ ඔය පුසා![]()


මගේ උණුස්ම් සුභපැතුම් පොස්ට් 15000 වෙනුවෙන්
මගේ උණුසුම් සුභපැතුම් පොස්ට් 9000 වෙනුවෙන්



ඇයි පූසන්ට වෙන වැඩ නෑ කියල හිතුව ද ඕව කර කර ඉන්න?![]()