ඒ අවස්ථාවේ එහෙම කිව්වට අයිසොලේටඩ් විදියට ඕවා බම්ප් කලාම කටුස්සා උනත් ලැජ්ජයිනේ![]()
කටුස්සට බබා හම්බෙද්දි ඔහොම ලැජ්ජ වෙලා බෑ

ඒ අවස්ථාවේ එහෙම කිව්වට අයිසොලේටඩ් විදියට ඕවා බම්ප් කලාම කටුස්සා උනත් ලැජ්ජයිනේ![]()

පහල තිබුණ චැට් ත්රේඩ් වෙනම. සෑහෙන කාලයක ඉඳල ම තිබුණ ඒක.
ehenam mama home page bookmark karaganna one. mechcharakal usercp ekai bookmark karagena hitiye. ethakota subscribed thread witharane load wenne

මොකද්ද අර පේර කැම්පස් එකේ කෙල්ලෙක් නැති වෙලා තියෙන සීන් එක, ට්රේඩ් එකක් තියෙන්නෙ , ට්රේන් එකෙන් වැටිලද![]()

මොකද්ද අර පේර කැම්පස් එකේ කෙල්ලෙක් නැති වෙලා තියෙන සීන් එක, ට්රේඩ් එකක් තියෙන්නෙ , ට්රේන් එකෙන් වැටිලද![]()

Suicide
Monawa unath moda decision ekak.![]()