~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
හෙට නෝනා එනවා නේද
පෙන්නයි උබට තරු කුමාරයව

ඔව් මිනිහෝ හෙට කාවහරි දම්මලා ගේත් අස් කරවන්න ඕනේ..:rofl:
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් මිනිහෝ හෙට කාවහරි දම්මලා ගේත් අස් කරවන්න ඕනේ..:rofl:

    උබ නෝනා එද්දී නිකන් සිල් ගත්ත උපාසකය වගේ අහිංසක විදියට ඉන්නවා ඇතිනේ මුකුත් උනේ නැති ගානට
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඈ බං උබට හිතෙන දේවල්:P:P ඒක නෙමෙයි මිනිහෝ කෝ උබේ වචන සෙට්එක!

    මෙතන එව්වා බෑ කියල මගේ ඔරිජිනල් අකවුන්ට් එකෙන්ම මම රූල් එකක් දැම්ම දැක්කේ නැද්ද මිනිහෝ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,962
    1,489
    113
    Nawalapitiya
    මෙතන එව්වා බෑ කියල මගේ ඔරිජිනල් අකවුන්ට් එකෙන්ම මම රූල් එකක් දැම්ම දැක්කේ නැද්ද මිනිහෝ

    paw asaranayage oluwa hondatama wedila wage
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,924
    10,454
    113
    අද කෙල්ලෙක්ව දාලා පොස්ට් එකක් දැම්මේ නැද්ද ''මල් කෙල්ල'' පූස් කෙල්ල'' මාළු කෑල්ල කියල'' :P:P

    අද වෙලාවක් තිබුනේ නෑ මචෝ ටිකක් හොයාගන්න :yes::yes::yes::yes:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මෙතන එව්වා බෑ කියල මගේ ඔරිජිනල් අකවුන්ට් එකෙන්ම මම රූල් එකක් දැම්ම දැක්කේ නැද්ද මිනිහෝ

    දැක්කේ නෑ බං හරි වචන ඉල්ලා අස්සර ගත්තා මචෝ:D:D
     
    • Like
    Reactions: Arrow11

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,924
    10,454
    113
    දාපන් කෝ බං! හා හා දැන් කොටු පිරිලානේ එක නිසා වෙනනැති:D

    පුළුවන් නම් ඔය වගේ post වලට දාන්න නැගලයන නම් ටිකක් යෝජනා කරපංකෝ
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    පුළුවන් නම් ඔය වගේ post වලට දාන්න නැගලයන නම් ටිකක් යෝජනා කරපංකෝ

    ඹනේ නමක් අවුලක් නෑ අපි නම බලන්න එන එකක් යෑ බං උබ ඔනේ නමක් දාපන් බං නමෙන් ඇති වැඩක් නෑ:D
    සාරා නංගිත් කිව්වා හායි දුෂාන්ගේ පොස්ට් මරේ මරු කියලා:D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනන්තෙන් පියඹා ඇවිදින් රතු මාමා...
    අනන්තෙන් පියඹා ඇවිදින් රතු මාමා...

    මේ ආත්මයේ.. අපි වෙන්වුනත්... පසු පසම ආවා.. ඔබේ පෙම සොයා..

    සුළු පටු දුරක් නෙමේ මිනිහෝ පියඹන් ආවේ ගෙනෙන් වතුර එකක්වත්..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,924
    10,454
    113
    ඹනේ නමක් අවුලක් නෑ අපි නම බලන්න එන එකක් යෑ බං උබ ඔනේ නමක් දාපන් බං නමෙන් ඇති වැඩක් නෑ:D
    සාරා නංගිත් කිව්වා හායි දුෂාන්ගේ පොස්ට් මරේ මරු කියලා:D

    :oo::oo::oo::oo: කාටද මචන් සාරා නංගි කියන්නේ ?

    මට මීටර් නෑ නේ :sorry::sorry::sorry::sorry: