හෙට නෝනා එනවා නේද
පෙන්නයි උබට තරු කුමාරයව

තුන් වේලටම බැනුම් අහන්න බෑ මිනිහෝ
Ehenam ithin rathu mama wagema innaඔව් මිනිහෝ හෙට කාවහරි දම්මලා ගේත් අස් කරවන්න ඕනේ..![]()
ඔව් මිනිහෝ හෙට කාවහරි දම්මලා ගේත් අස් කරවන්න ඕනේ..![]()
nathnam monawa weida?ඈ බං උබට හිතෙන දේවල්ඒක නෙමෙයි මිනිහෝ කෝ උබේ වචන සෙට්එක!


මෙතන එව්වා බෑ කියල මගේ ඔරිජිනල් අකවුන්ට් එකෙන්ම මම රූල් එකක් දැම්ම දැක්කේ නැද්ද මිනිහෝ
අද කෙල්ලෙක්ව දාලා පොස්ට් එකක් දැම්මේ නැද්ද ''මල් කෙල්ල'' පූස් කෙල්ල'' මාළු කෑල්ල කියල''![]()




මෙතන එව්වා බෑ කියල මගේ ඔරිජිනල් අකවුන්ට් එකෙන්ම මම රූල් එකක් දැම්ම දැක්කේ නැද්ද මිනිහෝ


අද වෙලාවක් තිබුනේ නෑ මචෝ ටිකක් හොයාගන්න![]()

දාපන් කෝ බං! හා හා දැන් කොටු පිරිලානේ එක නිසා වෙනනැති![]()
පුළුවන් නම් ඔය වගේ post වලට දාන්න නැගලයන නම් ටිකක් යෝජනා කරපංකෝ


අනන්තෙන් පියඹා ඇවිදින් රතු මාමා...
අනන්තෙන් පියඹා ඇවිදින් රතු මාමා...
මේ ආත්මයේ.. අපි වෙන්වුනත්... පසු පසම ආවා.. ඔබේ පෙම සොයා..
ඹනේ නමක් අවුලක් නෑ අපි නම බලන්න එන එකක් යෑ බං උබ ඔනේ නමක් දාපන් බං නමෙන් ඇති වැඩක් නෑ
සාරා නංගිත් කිව්වා හායි දුෂාන්ගේ පොස්ට් මරේ මරු කියලා![]()



කාටද මචන් සාරා නංගි කියන්නේ ?


