~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
වට් ද හෙල් මෑන් කියනවා ඇති එහෙනම් :P:P:P

ලොකු එකා කොයි වෙලාවේ බලපං තඩි රතුපාට හෙඩ් ෆෝන් එකක් කනේ..
දෙවනි එකා රිමෝට් කාර් අරන් මනන් ගේනව ඊට පස්සේ ඒක ගලෝ ගලෝ බලල බාස් වැඩේ කරන්න යනව..
මොකක් ගෙනාවත් දවස් දෙකයි ඌ කොනකට වෙලා ඒක මස් කරනවා මොකාද වගේ..:rofl:
දුව නං තාම පොඩී නේ..
 
hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,922
    10,445
    113
    raththawathe kiyanne mokakda??:confused::confused:

    මුලින්ම අධික දහදිය දමන්න පාද වල සම දිලිසෙන ස්වභාවය ඇතිවෙන්න පුළුවන්, හම කළු වීම සහ තුවාල ඉතා වේදනාකාරී වීම, දනහිස් අත් පා ආදියෙහි අනින්නා බඳු වේදනා විම,හිරිය, අත් පා වල බිබිලි කුෂ්ඨ වැනි තුවාල ඇති වී තෙත ගැලීමත් දක්නට හැකියි. මේ අතරම නින්ද නොයාම, අරුචිය, හිසරදය, උණ, ඉදිමුම් පැසවීම, පිපාසය ආදී ලක්ෂණත් තියෙන්න පුළුවනි. පාද දාහය විශේෂ ලක්ෂණයකි.
    කුෂ්ඨයක්වත්ද???
    කුෂ්ඨයකදී කැසීම සැරව ගැලීම සිදුවන අතර, වාතරක්තයේදී දැවිල්ල පවතින අතර බිබිලි හෝ අතපය පැලී වතුර මෙන් ද්‍රවයක් ගලයි. කුෂ්ඨ මුහුනෙහි ඇතිවිය හැකි අතර වාතරක්තය කිසිවිට මුහුනෙහි ඇති නොවේ. කුෂ්ඨ බොහෝ විට පැතිරෙන අතර වාතරක්තය පැතිරීම සිදු නොවේ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ලොකු එකා කොයි වෙලාවේ බලපං තඩි රතුපාට හෙඩ් ෆෝන් එකක් කනේ..
    දෙවනි එකා රිමෝට් කාර් අරන් මනන් ගේනව ඊට පස්සේ ඒක ගලෝ ගලෝ බලල බාස් වැඩේ කරන්න යනව..
    මොකක් ගෙනාවත් දවස් දෙකයි ඌ කොනකට වෙලා ඒක මස් කරනවා මොකාද වගේ..:rofl:
    දුව නං තාම පොඩී නේ..
    එල එල

    හම්මට...
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලොකු එකා කොයි වෙලාවේ බලපං තඩි රතුපාට හෙඩ් ෆෝන් එකක් කනේ..
    දෙවනි එකා රිමෝට් කාර් අරන් මනන් ගේනව ඊට පස්සේ ඒක ගලෝ ගලෝ බලල බාස් වැඩේ කරන්න යනව..
    මොකක් ගෙනාවත් දවස් දෙකයි ඌ කොනකට වෙලා ඒක මස් කරනවා මොකාද වගේ..:rofl:
    දුව නං තාම පොඩී නේ..

    උන්ගේ ජිවිත හෙන සංකීර්ණයි බන්
    අපි වගේ බස් එකේ, කෝච්චියේ මුල්ලට වෙලා ජනේලෙන් ඈත බලාගෙන මනෝ පාර ගහගෙන හීන බල බල ගිය කාලේ වගේ නෙමෙයි දැන්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උන්ගේ ජිවිත හෙන සංකීර්ණයි බන්
    අපි වගේ බස් එකේ, කෝච්චියේ මුල්ලට වෙලා ජනේලෙන් ඈත බලාගෙන මනෝ පාර ගහගෙන හීන බල බල ගිය කාලේ වගේ නෙමෙයි දැන්

    ඒ උනාට උන් තුන් දෙනාම හොදටම ඉගෙන ගන්නවා..
    ලොකු එකානං හොද මොලේ..
    දෙවනි එකා ඉගෙන ගත්තට හෙන අංකූරා..
    ඌ නං මං වගේමයි..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රතු මිනිහට නිතරම වාතේ යනවා ඒකයි රක්තවාතේ කියන්නේ:D

    තෝ හිතුවද මිනිහෝ මගේ පශ්චාතභාගය වැකියුම් සිසිටම් එකට වැඩ කරන ලේලන්ඩ් බස් එකක් කියල..
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    උන්ගේ ජිවිත හෙන සංකීර්ණයි බන්
    අපි වගේ බස් එකේ, කෝච්චියේ මුල්ලට වෙලා ජනේලෙන් ඈත බලාගෙන මනෝ පාර ගහගෙන හීන බල බල ගිය කාලේ වගේ නෙමෙයි දැන්

    :D එක ඇත්ත අපි මනෝ පාරක් ගහන කොට උන් ?? දෙපාරක් ගහනවා:D