~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඒ උනාට උන් තුන් දෙනාම හොදටම ඉගෙන ගන්නවා..
    ලොකු එකානං හොද මොලේ..
    දෙවනි එකා ඉගෙන ගත්තට හෙන අංකූරා..
    ඌ නං මං වගේමයි..

    උබට වඩා හපන් ඇති උන් තාත්තා මෙහෙම නම් පුතාලා කොහෙ‍ාම ඇද්ද:D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මුලින්ම අධික දහදිය දමන්න පාද වල සම දිලිසෙන ස්වභාවය ඇතිවෙන්න පුළුවන්, හම කළු වීම සහ තුවාල ඉතා වේදනාකාරී වීම, දනහිස් අත් පා ආදියෙහි අනින්නා බඳු වේදනා විම,හිරිය, අත් පා වල බිබිලි කුෂ්ඨ වැනි තුවාල ඇති වී තෙත ගැලීමත් දක්නට හැකියි. මේ අතරම නින්ද නොයාම, අරුචිය, හිසරදය, උණ, ඉදිමුම් පැසවීම, පිපාසය ආදී ලක්ෂණත් තියෙන්න පුළුවනි. පාද දාහය විශේෂ ලක්ෂණයකි.
    කුෂ්ඨයක්වත්ද???
    කුෂ්ඨයකදී කැසීම සැරව ගැලීම සිදුවන අතර, වාතරක්තයේදී දැවිල්ල පවතින අතර බිබිලි හෝ අතපය පැලී වතුර මෙන් ද්‍රවයක් ගලයි. කුෂ්ඨ මුහුනෙහි ඇතිවිය හැකි අතර වාතරක්තය කිසිවිට මුහුනෙහි ඇති නොවේ. කුෂ්ඨ බොහෝ විට පැතිරෙන අතර වාතරක්තය පැතිරීම සිදු නොවේ

    me aththakda boruwakda??
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ උනාට උන් තුන් දෙනාම හොදටම ඉගෙන ගන්නවා..
    ලොකු එකානං හොද මොලේ..
    දෙවනි එකා ඉගෙන ගත්තට හෙන අංකූරා..
    ඌ නං මං වගේමයි..

    o/l wath karada?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,923
    10,446
    113
    me aththakda boruwakda??


    උෂ්ණ ඇඹුල් ආහාර අජීර්ණ ඇතිවන ආහාර(අඹ අන්නාසි අච්චාරු තක්කාලි) අධිකව ගැනීමෙන් , අධිකව මස් වර්ග(හරක් මස් ඉස්සො දැල්ලො බල මාලු) ආහාරයට ගැනීමෙන්, මත් පැන් පානයෙන්, විරුද්ධ ආහාර ගැනීමෙන්, අධිකව ආහාර ගැනීම, ක්‍රෝධ කිරීම, දහවල් නිදීම ආදිය හේතු වන අතර විශේෂයෙන් කෝමල ශරීර ඇති අය,අධික ස්ථූල අය හා ව්‍යායාම වලින් තොර අති සුපෝගභෝගී පැවතුම් ඇති අය මෙයට ගොදුරු වේ.මීයන් සපා කෑම ඉනා බෙහෙත් ආදිය කැවීමෙන්ද සෘතු විපර්යාස නිසාද රෝගය ඇතිවිය හැකියි.