~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උදේට ඉස්කෝලෙට යවනවා වාහනෙන්, හවසට ගේට්ටුව ගාවටම වාහනේ යවනවා එක්කන් එනවා..
    ගෙදර ඩ්‍රයිවර් එක්ක විතරනේ උන් ගමන් බිමන් යන්නේ ඒව කරන්නේ කොහෙද උන්..
    අනික අපි නං මොනවහරි කලා..
    ඌ මොනව කරලා ගෑනිට කන්න දෙන්නද?:rofl:
    ඒවා කියන්න බෑ ඌත් මාමගේ ලේ නෙ. කට්ට කාල මොනවහරි බිස්නස් එකක් කරයි තනියම.

    ඔය කීවට ඩ්‍රයිවර් කාරයගෙ ඇහැටත් වැලි ගහල දැනටමත් ලව් එකක් යනවද දන්නේ නෑ :D ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුලට ගිහින් ඩ්‍රයිවර් ගියාම එලියට පනිනවා, පස්සේ හවස ඩ්‍රයිවර් එන වෙලාවට ආය ඉස්කෝලේ ඇතුලට පැනල හොඳ එකා වගේ එනව :D පොඩ්ඩක් බලන්න ඉතින් දැන් කාලේ කොල්ලෝ අපිට වඩා කට්ටයි.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :no::no:baya karanna newe man kiwe. e gollo wada karanawada kiyala hoyala balanna kiyala. oya wayasedi lamay naraka dewalata yomu wela amaruwe watenna puluwan.

    ඒවට ඉඩ තියලා නෑ මම..
    නරක වැඩට යොමුවෙන්න උන්ට බෑ මට හොරා කොහොමත්..
    මොකද උන්ට කරන්න තියෙන නරක වැඩ සේරම උන්ට කලින් මම කරලා තියෙන්නේ..
    පොත පතේ වැඩනං වයිෆ් ෆුල් ෆලෝ එකේ ඉන්නේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒවා කියන්න බෑ ඌත් මාමගේ ලේ නෙ. කට්ට කාල මොනවහරි බිස්නස් එකක් කරයි තනියම.

    ඔය කීවට ඩ්‍රයිවර් කාරයගෙ ඇහැටත් වැලි ගහල දැනටමත් ලව් එකක් යනවද දන්නේ නෑ :D ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුලට ගිහින් ඩ්‍රයිවර් ගියාම එලියට පනිනවා, පස්සේ හවස ඩ්‍රයිවර් එන වෙලාවට ආය ඉස්කෝලේ ඇතුලට පැනල හොඳ එකා වගේ එනව :D පොඩ්ඩක් බලන්න ඉතින් දැන් කාලේ කොල්ලෝ අපිට වඩා කට්ටයි.

    ලයිසියම් එකේ ඒවා කරන්න බෑ මිනිහෝ..
    අපි වගේ කොට්ටම්බ ගහේ එල්ලිලා පාරට පැනල මාරුවෙල සිගරට් ගහන්නේ කොහෙද උන්..
    දුවව දාන්න ඩ්‍රයිවර් හැමදාම ඉස්කෝලේ ඇතුලටම යනවා..
    දැන් කාලේ උන්ට කපටි වෙන්න පුළුවන් වෙන තාත්තලට..
    මාත් එක්ක ඒ සෙල්ලං බෑ..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒවට ඉඩ තියලා නෑ මම..
    නරක වැඩට යොමුවෙන්න උන්ට බෑ මට හොරා කොහොමත්..
    මොකද උන්ට කරන්න තියෙන නරක වැඩ සේරම උන්ට කලින් මම කරලා තියෙන්නේ..
    පොත පතේ වැඩනං වයිෆ් ෆුල් ෆලෝ එකේ ඉන්නේ..

    eka hodai daruwo thun denatama hodata uganna. eka thama wenna ona
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    eka hodai daruwo thun denatama hodata uganna. eka thama wenna ona

    අශ්වයව වතුර වලගාවට ගෙනියන්න විතරයි මට පුළුවන්..
    වතුර පොවන්න බෑ..
    බොන එක නොබොන එක ඉතින් උන්ගේ අතේ තියෙන්නේ..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අශ්වයව වතුර වලගාවට ගෙනියන්න විතරයි මට පුළුවන්..
    වතුර පොවන්න බෑ..
    බොන එක නොබොන එක ඉතින් උන්ගේ අතේ තියෙන්නේ..

    :yes::yes:oya geniyanna etakota aniwarayen boi.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලයිසියම් එකේ ඒවා කරන්න බෑ මිනිහෝ..
    අපි වගේ කොට්ටම්බ ගහේ එල්ලිලා පාරට පැනල මාරුවෙල සිගරට් ගහන්නේ කොහෙද උන්..
    දුවව දාන්න ඩ්‍රයිවර් හැමදාම ඉස්කෝලේ ඇතුලටම යනවා..
    දැන් කාලේ උන්ට කපටි වෙන්න පුළුවන් වෙන තාත්තලට..
    මාත් එක්ක ඒ සෙල්ලං බෑ..
    ඒක ඇත්ත ඉස්සර වගේ කම්බි වැටවල් නෙවේ නෙ තියෙන්නෙ, කෝකටත් පරිස්සමෙන් තාත්තට සල්ලි තියෙන හින්ද නාස්ති වෙන උන් අපේ පන්තිවල ඔනෙතරන් දැකල තියෙනව අපි එකයි කීවේ. හැමෝම නෑ ඉතින් එකෙක් දෙන්නෙක් තමා. :yes:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම යනවා නිදාගන්න online ඉන්න අයට සුබ රාත්‍රියක්, රතුවයි සයෝ අක්කයි විතරයි වගේ හැබැයි ඉන්නෙ :oo:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒක ඇත්ත ඉස්සර වගේ කම්බි වැටවල් නෙවේ නෙ තියෙන්නෙ, කෝකටත් පරිස්සමෙන් තාත්තට සල්ලි තියෙන හින්ද නාස්ති වෙන උන් අපේ පන්තිවල ඔනෙතරන් දැකල තියෙනව අපි එකයි කීවේ. හැමෝම නෑ ඉතින් එකෙක් දෙන්නෙක් තමා. :yes:

    :yes::yes: math ekai kiwe salli thiyena hugak ayata igenime agayak na. man kiwe ehema wenna denna epa kiyala. igena gena unatt business karanna puluwanne
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒක ඇත්ත ඉස්සර වගේ කම්බි වැටවල් නෙවේ නෙ තියෙන්නෙ, කෝකටත් පරිස්සමෙන් තාත්තට සල්ලි තියෙන හින්ද නාස්ති වෙන උන් අපේ පන්තිවල ඔනෙතරන් දැකල තියෙනව අපි එකයි කීවේ. හැමෝම නෑ ඉතින් එකෙක් දෙන්නෙක් තමා. :yes:

    ඒව බං මිනිස්සුන්ගේ කරුම එක අතකට..
    ඒව වෙනස් කරන්න බෑ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මම යනවා නිදාගන්න online ඉන්න අයට සුබ රාත්‍රියක්, රතුවයි සයෝ අක්කයි විතරයි වගේ හැබැයි ඉන්නෙ :oo:

    සුරා මිනිහෝ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒව බං මිනිස්සුන්ගේ කරුම එක අතකට..
    ඒව වෙනස් කරන්න බෑ..

    ඉතින් බන් ඔය ෆේස්බුක් වලින් එහෙම කොච්චර කොල්ලෝ කෙල්ලෝ යාලු වෙනවද
    අනික ලයිසියම් එකේ කෙල්ලොත් ඉන්නවනේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතින් බන් ඔය ෆේස්බුක් වලින් එහෙම කොච්චර කොල්ලෝ කෙල්ලෝ යාලු වෙනවද
    අනික ලයිසියම් එකේ කෙල්ලොත් ඉන්නවනේ

    යාලුවෙන එක නවත්තන්න බෑ බං ඉතිං..
    වයස එද්දි හැගීම් නවත්තන්නෙ කොහොමද උන් උනත්..
    ඒවා අනවශ්‍ය දුරක් නොයන්න උන්ව පාලනය කරන එකයි අපි කරන්න ඕනේ..
    හුගක් දෙමව්පියෝ තමන්ගේ තරුණ කාලේ අමතක වෙලා නිකං අහසෙන් කඩන් පාත් වෙච්ච උන් වගේ ජීවත් වෙන්නේ.. එතකොටයි ලමයි ගොඩක් අවුට් ඔෆ් කන්ට්‍රෝල් යන්නේ..