උදේට ඉස්කෝලෙට යවනවා වාහනෙන්, හවසට ගේට්ටුව ගාවටම වාහනේ යවනවා එක්කන් එනවා..
ගෙදර ඩ්රයිවර් එක්ක විතරනේ උන් ගමන් බිමන් යන්නේ ඒව කරන්නේ කොහෙද උන්..
අනික අපි නං මොනවහරි කලා..
ඌ මොනව කරලා ගෑනිට කන්න දෙන්නද?![]()
ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුලට ගිහින් ඩ්රයිවර් ගියාම එලියට පනිනවා, පස්සේ හවස ඩ්රයිවර් එන වෙලාවට ආය ඉස්කෝලේ ඇතුලට පැනල හොඳ එකා වගේ එනව
පොඩ්ඩක් බලන්න ඉතින් දැන් කාලේ කොල්ලෝ අපිට වඩා කට්ටයි. යකෝ උඹත් අහන්නේ ඉඳල ඉඳල නියම ප්රශ්න නේ
baya karanna newe man kiwe. e gollo wada karanawada kiyala hoyala balanna kiyala. oya wayasedi lamay naraka dewalata yomu wela amaruwe watenna puluwan.
ඒවා කියන්න බෑ ඌත් මාමගේ ලේ නෙ. කට්ට කාල මොනවහරි බිස්නස් එකක් කරයි තනියම.
ඔය කීවට ඩ්රයිවර් කාරයගෙ ඇහැටත් වැලි ගහල දැනටමත් ලව් එකක් යනවද දන්නේ නෑඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුලට ගිහින් ඩ්රයිවර් ගියාම එලියට පනිනවා, පස්සේ හවස ඩ්රයිවර් එන වෙලාවට ආය ඉස්කෝලේ ඇතුලට පැනල හොඳ එකා වගේ එනව
පොඩ්ඩක් බලන්න ඉතින් දැන් කාලේ කොල්ලෝ අපිට වඩා කට්ටයි.
ඒවට ඉඩ තියලා නෑ මම..
නරක වැඩට යොමුවෙන්න උන්ට බෑ මට හොරා කොහොමත්..
මොකද උන්ට කරන්න තියෙන නරක වැඩ සේරම උන්ට කලින් මම කරලා තියෙන්නේ..
පොත පතේ වැඩනං වයිෆ් ෆුල් ෆලෝ එකේ ඉන්නේ..
eka hodai daruwo thun denatama hodata uganna. eka thama wenna ona
අශ්වයව වතුර වලගාවට ගෙනියන්න විතරයි මට පුළුවන්..
වතුර පොවන්න බෑ..
බොන එක නොබොන එක ඉතින් උන්ගේ අතේ තියෙන්නේ..

oya geniyanna etakota aniwarayen boi.ලයිසියම් එකේ ඒවා කරන්න බෑ මිනිහෝ..
අපි වගේ කොට්ටම්බ ගහේ එල්ලිලා පාරට පැනල මාරුවෙල සිගරට් ගහන්නේ කොහෙද උන්..
දුවව දාන්න ඩ්රයිවර් හැමදාම ඉස්කෝලේ ඇතුලටම යනවා..
දැන් කාලේ උන්ට කපටි වෙන්න පුළුවන් වෙන තාත්තලට..
මාත් එක්ක ඒ සෙල්ලං බෑ..
ඒක ඇත්ත ඉස්සර වගේ කම්බි වැටවල් නෙවේ නෙ තියෙන්නෙ, කෝකටත් පරිස්සමෙන් තාත්තට සල්ලි තියෙන හින්ද නාස්ති වෙන උන් අපේ පන්තිවල ඔනෙතරන් දැකල තියෙනව අපි එකයි කීවේ. හැමෝම නෑ ඉතින් එකෙක් දෙන්නෙක් තමා.![]()

math ekai kiwe salli thiyena hugak ayata igenime agayak na. man kiwe ehema wenna denna epa kiyala. igena gena unatt business karanna puluwanneoya geniyanna etakota aniwarayen boi.
ඒක ඇත්ත ඉස්සර වගේ කම්බි වැටවල් නෙවේ නෙ තියෙන්නෙ, කෝකටත් පරිස්සමෙන් තාත්තට සල්ලි තියෙන හින්ද නාස්ති වෙන උන් අපේ පන්තිවල ඔනෙතරන් දැකල තියෙනව අපි එකයි කීවේ. හැමෝම නෑ ඉතින් එකෙක් දෙන්නෙක් තමා.![]()
මම යනවා නිදාගන්න online ඉන්න අයට සුබ රාත්රියක්, රතුවයි සයෝ අක්කයි විතරයි වගේ හැබැයි ඉන්නෙ
ඒව බං මිනිස්සුන්ගේ කරුම එක අතකට..
ඒව වෙනස් කරන්න බෑ..
මම යනවා නිදාගන්න online ඉන්න අයට සුබ රාත්රියක්, රතුවයි සයෝ අක්කයි විතරයි වගේ හැබැයි ඉන්නෙ
ඉතින් බන් ඔය ෆේස්බුක් වලින් එහෙම කොච්චර කොල්ලෝ කෙල්ලෝ යාලු වෙනවද
අනික ලයිසියම් එකේ කෙල්ලොත් ඉන්නවනේ