යාලුවෙන එක නවත්තන්න බෑ බං ඉතිං..
වයස එද්දි හැගීම් නවත්තන්නෙ කොහොමද උන් උනත්..
ඒවා අනවශ්‍ය දුරක් නොයන්න උන්ව පාලනය කරන එකයි අපි කරන්න ඕනේ..
හුගක් දෙමව්පියෝ තමන්ගේ තරුණ කාලේ අමතක වෙලා නිකං අහසෙන් කඩන් පාත් වෙච්ච උන් වගේ ජීවත් වෙන්නේ.. එතකොටයි ලමයි ගොඩක් අවුට් ඔෆ් කන්ට්‍රෝල් යන්නේ..
යාලු වෙන එක නවත්තන්ඩ බෑ
ඒ උනත් ටිකක් හොයල බලපන් කොයි වගේ ලමයින්වද ආශ්‍රය කරන්නේ කියල
නරක සෙට් එකාකට වැටුනොත් ඉතින් සොරිම තමයි

