~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යාලුවෙන එක නවත්තන්න බෑ බං ඉතිං..
    වයස එද්දි හැගීම් නවත්තන්නෙ කොහොමද උන් උනත්..
    ඒවා අනවශ්‍ය දුරක් නොයන්න උන්ව පාලනය කරන එකයි අපි කරන්න ඕනේ..
    හුගක් දෙමව්පියෝ තමන්ගේ තරුණ කාලේ අමතක වෙලා නිකං අහසෙන් කඩන් පාත් වෙච්ච උන් වගේ ජීවත් වෙන්නේ.. එතකොටයි ලමයි ගොඩක් අවුට් ඔෆ් කන්ට්‍රෝල් යන්නේ..

    යාලු වෙන එක නවත්තන්ඩ බෑ
    ඒ උනත් ටිකක් හොයල බලපන් කොයි වගේ ලමයින්වද ආශ්‍රය කරන්නේ කියල
    නරක සෙට් එකාකට වැටුනොත් ඉතින් සොරිම තමයි
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    යාලු වෙන එක නවත්තන්ඩ බෑ
    ඒ උනත් ටිකක් හොයල බලපන් කොයි වගේ ලමයින්වද ආශ්‍රය කරන්නේ කියල
    නරක සෙට් එකාකට වැටුනොත් ඉතින් සොරිම තමයි

    සල්ලි තියෙනකොට උන් බස බස ගාල වියදම් කරන්න පුරුදුවෙනවා..
    ඒක තමා නරක..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සල්ලි තියෙනකොට උන් බස බස ගාල වියදම් කරන්න පුරුදුවෙනවා..
    ඒක තමා නරක..

    හොද දේවල් වලට වියදම් කෙරුවට කමක් නෑ
    කුඩු ගංජා බඩු සීන් නැතුව
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හොද දේවල් වලට වියදම් කෙරුවට කමක් නෑ
    කුඩු ගංජා බඩු සීන් නැතුව
    එහෙම දේවල් කරනවනං උන්ට කරන්න වෙන්නේ ඉස්කෝලේ ඇතුලේ විතරයි..
    වෙන ඉඩක් නෑ..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අදනම් කරටි කැඩිලා වගේ :P:P

    කරටි කැඩෙන්න?
    උඹලා මම නැති අතරේ පොල් ගහක්වත් කැපුවද.
    අඩෝ හෙන නරකයි උඹලා.
    මට කුරුම්බා ගෙඩියක්වත් තිබ්බද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලයිසියම් එකේ ඒවා කරන්න බෑ මිනිහෝ..
    අපි වගේ කොට්ටම්බ ගහේ එල්ලිලා පාරට පැනල මාරුවෙල සිගරට් ගහන්නේ කොහෙද උන්..
    දුවව දාන්න ඩ්‍රයිවර් හැමදාම ඉස්කෝලේ ඇතුලටම යනවා..
    දැන් කාලේ උන්ට කපටි වෙන්න පුළුවන් වෙන තාත්තලට..
    මාත් එක්ක ඒ සෙල්ලං බෑ..

    දුවව දාන්න යන්නේ ඩ්‍රයිවර්නේ මිනිහෝ.උඹ නෙමෙයිනේ.ඩ්‍රයිවර්ගේ ඇහැට වැලි ගහන එක මහලොකු දෙයක් නෙමෙයි.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කරටි කැඩෙන්න?
    උඹලා මම නැති අතරේ පොල් ගහක්වත් කැපුවද.
    අඩෝ හෙන නරකයි උඹලා.
    මට කුරුම්බා ගෙඩියක්වත් තිබ්බද?

    දේවාලේ පැත්තට බර වෙලා තිබුන පොල් ගහක් කැපුවා
    කුරුම්බා ටික හිටිය සෙට් එක බිවුව
    කඳ පරාල කරන්ඩ දුන්න
    මුල් ටික විතරයි ඉතුරු
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දේවාලේ පැත්තට බර වෙලා තිබුන පොල් ගහක් කැපුවා
    කුරුම්බා ටික හිටිය සෙට් එක බිවුව
    කඳ පරාල කරන්ඩ දුන්න
    මුල් ටික විතරයි ඉතුරු

    පොල් මුල් මොනා කරන්නද මිනිහෝ.
    තල් මුල් උනානම් කොට්ටකිලංගු කියලා කන්න පුලුවන්.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දුවව දාන්න යන්නේ ඩ්‍රයිවර්නේ මිනිහෝ.උඹ නෙමෙයිනේ.ඩ්‍රයිවර්ගේ ඇහැට වැලි ගහන එක මහලොකු දෙයක් නෙමෙයි.

    තුන්දෙනාම ඉස්කෝලේ ඇතුලටම ඩ්‍රයිවර් එක්කන් යනවා..
    ආයේ උන්ට ගේට් එකෙන් එලියට එන්න බෑ...
    දුවව ක්ලාස් එකේ ඉන්දවල ඌ එන්නේ..
    උන්ට ඉස්කෝලෙන් නං පනින්න බෑ මිනිහෝ ආයේ ලොවෙත්..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :rofl::rofl::rofl::rofl:
    මේකත් උන්ගේම එකක්


    https://www.youtube.com/watch?v=-DKn16Ldup0

    මොකක්ද මිනිහෝ ඒ වීඩියෝ එක.
    අන්තිමට උන් දෙන්නෙක් රෝස පාට ස්කූටරේක නැගලා යන්නේ.
    විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පොඩ්ඩක් දාමු නෙ මිනිහෝ ඔන්න ඔහේ..
    ඉදපං බලන්න..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ මුං ගායකයෝද මිනිහෝ

    මොකක්ද මිනිහෝ ඒ වීඩියෝ එක.
    අන්තිමට උන් දෙන්නෙක් රෝස පාට ස්කූටරේක නැගලා යන්නේ.
    විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ

    එහෙම තමයි මිනිහෝ අලුත් සින්දු :rofl::rofl::rofl: