එහෙනම් කෙලින් ම බිමට වැටෙනව ඇති. පණ්ඩිත වැඩ කරන්න යනවට හොඳ පාඩම තමයි
ඔව් චුස් ගාල වැටෙනව බිමට එතනම ඉවරයි.
එහෙනම් කෙලින් ම බිමට වැටෙනව ඇති. පණ්ඩිත වැඩ කරන්න යනවට හොඳ පාඩම තමයි
ඔව් චුස් ගාල වැටෙනව බිමට එතනම ඉවරයි.
අර මැස්ස මැස්සියෙක් පස්සෙන් ගිහින් බිත්තියෙ හැප්පුනා වගේ තමයි ඒකත් එහෙනම්
ඉතින් මෙයා සයිටම් එකට විරුද්දව කැම්පස් ළමයි මෙහෙයවන කෙනා නෙ, එයාට මඩ ගහන්න මේ සිද්දිය අදින්න පුළුවන්. එකයි සූප්පු කරන්න හොඳ ටොපියක් කියල කිවේ උපමාවකින්
ඔය කටුස්සගෙ ප්‍රොෆ් පික් එක විනිවිද බලන්නනෑ මල්ලි මං මෝහිනීව දැකල නෑ.

නෑ මල්ලි මං මෝහිනීව දැකල නෑ.
දිවයින පත්තරේ දැන් හොල්මනුත් කියවනවද

දිවයින පත්තරේ දැන් හොල්මනුත් කියවනවද