~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් චුස් ගාල වැටෙනව බිමට එතනම ඉවරයි. :(

    අර මැස්ස මැස්සියෙක් පස්සෙන් ගිහින් බිත්තියෙ හැප්පුනා වගේ තමයි ඒකත් එහෙනම්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අර මැස්ස මැස්සියෙක් පස්සෙන් ගිහින් බිත්තියෙ හැප්පුනා වගේ තමයි ඒකත් එහෙනම්

    අයිය දිවයින පත්තරේ නේද කියවන්නේ?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් මෙයා සයිටම් එකට විරුද්දව කැම්පස් ළමයි මෙහෙයවන කෙනා නෙ, එයාට මඩ ගහන්න මේ සිද්දිය අදින්න පුළුවන්. එකයි සූප්පු කරන්න හොඳ ටොපියක් කියල කිවේ උපමාවකින් :oo:

    Oooo...mata upamawa thruna..eka sambanda wena widihai therune naththe
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දිවයින පත්තරේ දැන් හොල්මනුත් කියවනවද

    නෑ මෝහිනීව දැක්ක ම දිවයින පත්තරේ සිහිවෙනව ලු :P