නෙදකින්.
ඔය බෝඩ් එක පෙන්නන්ඩද ඔච්චර වෙලා දැගලුවේ




ගංවතුර ගැලුවට ඔයාල වාහන පදින්නෙ නැත්තෙ නෑනෙ,
මට තරහා යනව ඈ
මීට 225
ඔයාව දැක්කම කලුකුමාරය සිහිවෙනවා වගේ


උඹට තරහ ගියාට අපිට මොකදගංවතුර ගැලුවට ඔයාල වාහන පදින්නෙ නැත්තෙ නෑනෙ,
මට තරහා යනව ඈ
මීට 225

කටුස්ස කියල වෙස් මාරු කරන් ඉන්නෙ මෝහිනී ද?
පූසෙක්ව දැක්කම කොහොම ද කුමාරයෙක් ව සිහිවෙන්නෙ? ඔන්න ගෙම්බෙක් දැක්කමනම් තව කියතහැකි









මාත් ගන්නවා. මේක ගිය සතියේ ගත්තේ.තරහ ගියාට මන් වාහන ගන්නවා ඈ
මීට 225



nea nea. katussa kiyanne heensare paramparawe
ou ou. katussata penna liyanna bea. u mawa postare awalassana karanawa...
