~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයාව දැක්කම කලුකුමාරය සිහිවෙනවා වගේ

    පූසෙක්ව දැක්කම කොහොම ද කුමාරයෙක් ව සිහිවෙන්නෙ? ඔන්න ගෙම්බෙක් දැක්කමනම් තව කියතහැකි :lol::lol:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තරහ ගියාට මන් වාහන ගන්නවා ඈ :P
    මීට 225​
    මාත් ගන්නවා. මේක ගි‍ය සති‍යේ ගත්තේ.

    1e599ce6-e135-4455-bac7-05b91caeb31b
    1e599ce6-e135-4455-bac7-05b91caeb31b
    H1RbMYR.jpg


    :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    nea nea. katussa kiyanne heensare paramparawe


    ou ou. katussata penna liyanna bea. u mawa postare awalassana karanawa...

    නමට ම ගැලපෙනව ඇතිනෙ වැඩ එයාගෙ. පාට පාට ලෝකයක් කටුස්සාට වාසියක් :lol: