60ක් කරාතව ඔය කීයක් හරි වැඩි උනත් කමක් නෑ
![]()
i3 ද i5 ද i5 නම් cpu එකට විතරක් 60ක්වත් යයි
මේක ටිකක් බලන්නකෝ, ඔයිට වඩා කුරුනෑගල ටිකක් ගනන් වැඩි ඇති
https://docs.google.com/spreadsheets/d/1ZMGJc69uk2fVEFPKNu1UboxE3Wh5ftI9yUJuIbQzZi4/pubhtml#
මේකෙ ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් කියන් ටැබ් එක බලන්න







