මමනම් කියන්නේ මෙහෙම එකක්මේක ටිකක් ලොකු වැඩ වලට ඔරත්තු දෙයි.
මම ගත්තොත් ගන්නේ මෙහෙම එකක්
Intel Core i5 7400 =28.000
Gigabyte B250M-D3H = 14.500
ddr4 8gb ram = 10.000
Gigabyte Geforce GT 730 2GB = 11000
wd 1tb hard = 8500
case with 400 psu = 7000
aoc 21.5' 1080p ips monitor = 19.500 මේක ips එකක් හින්දා සුපිරි ඇති.
ඔක්කොම වෙනවා 98ක් පස්සේ උබට අරක මදි උනා මේක මදි උනා කියන්න වෙන එකක් නැහැ.
වැඩිනම්
Intel Core i3 7100 = 17000
gigabyte h110 = 10000 (මේකේ බයෝස් අප්ඩේට් කරලා ගන්න වෙන්නේ.)
monitor tn 1080p = 16
එත් 75-80 ක් වගේ වෙනවා.![]()

RAM 12/16 කරලා ග්රැෆික් අඩු කරත් කමක් නෑ නේද ගේමින් වලට යන් නැති නිසා.
ඒත් 3D, Video සයිඩ් එකට ගියොත් නම් වටිනවා.
98 නම් අමාරුයි 75 ශේප්.

මේක ටිකක් ලොකු වැඩ වලට ඔරත්තු දෙයි.


