~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    60ක් කරා :D තව ඔය කීයක් හරි වැඩි උනත් කමක් නෑ :D

    i3 ද i5 ද i5 නම් cpu එකට විතරක් 60ක්වත් යයි

    මේක ටිකක් බලන්නකෝ, ඔයිට වඩා කුරුනෑගල ටිකක් ගනන් වැඩි ඇති

    https://docs.google.com/spreadsheets/d/1ZMGJc69uk2fVEFPKNu1UboxE3Wh5ftI9yUJuIbQzZi4/pubhtml#

    මේකෙ ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් කියන් ටැබ් එක බලන්න :D
     
    • Like
    Reactions: thusitharhm

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    අම්මා ගහයි :baffled:
    ගනන් යකෝ ටැංකියු උබට මන් bබලන්නම්
    ස්පෙක්ස් ගැන අයිඩියා එකක් ගන්නත් එක්ක තමයි ත්‍රෙඩ් එක දැම්මේ :D
     
    • Like
    Reactions: EvilEye

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    මේ මැට්ටෝ මම දැක්කා උබ හැමදාම ගැෆික් කරන්නේ නැතිව 3d, වලට හරි විඩ්යෝ වලට හරි මාරු වෙන්න ඉන්නවා කියලා. :frown:
    එහෙම එකේ ගොඩක්ම චිප් කරන්නත් එපා. :P

    පොඩ්ඩක් ඉදපන් වටයක් ගිහිල්ලා එන්නම්. ප්‍රයිස් බලන්. :dull:
     
    • Like
    Reactions: thusitharhm

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මේ මැට්ටෝ මම දැක්කා උබ හැමදාම ගැෆික් කරන්නේ නැතිව 3d, වලට හරි විඩ්යෝ වලට හරි මාරු වෙන්න ඉන්නවා කියලා. :frown:
    එහෙම එකේ ගොඩක්ම චිප් කරන්නත් එපා. :P

    පොඩ්ඩක් ඉදපන් වටයක් ගිහිල්ලා එන්නම්. ප්‍රයිස් බලන්. :dull:

    ඔව් සත්තරන්. අයිඩියා නම් ගොඩයි. මට ගේමින් අදාලම නැ. කාඩ්වත් ගහන් නෑ. :no:
    ඉතින් හොද එකක් ඕන. ඔයිට වඩා බජට් වැඩි උනත් කමක් නෑ. :D
    ස්පෙක්ස් ගැන තමයි විශේශෙන්ම. :rolleyes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    මමනම් කියන්නේ මෙහෙම එකක් :dull: මේක ටිකක් ලොකු වැඩ වලට ඔරත්තු දෙයි.
    මම ගත්තොත් ගන්නේ මෙහෙම එකක් :P

    Intel Core i5 7400 =28.000
    Gigabyte B250M-D3H = 14.500
    ddr4 8gb ram = 10.000
    Gigabyte Geforce GT 730 2GB = 11000
    wd 1tb hard = 8500
    case with 400 psu = 7000
    aoc 21.5' 1080p ips monitor = 19.500 මේක ips එකක් හින්දා සුපිරි ඇති.

    ඔක්කොම වෙනවා 98ක් පස්සේ උබට අරක මදි උනා මේක මදි උනා කියන්න වෙන එකක් නැහැ.

    වැඩිනම්

    Intel Core i3 7100 = 17000
    gigabyte h110 = 10000 (මේකේ බයෝස් අප්ඩේට් කරලා ගන්න වෙන්නේ.)
    monitor tn 1080p = 16

    එත් 75-80 ක් වගේ වෙනවා. :dull: