~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
දියවන්නා ඔය මැදිකරන් හමන මදනලේ සිසිලස සමඟ මුසුව එන දිය රැළි නගමින් විසිරෙන අපූරුව රසවිඳින, පෘතුල ශරීරයන් හා දේහදාරී පෙනුමැති වූ නමුදු ළඳරුවන් සේ ඉල්ලමින් හඬන සත්ව කොට්ඨාශයක වාසස්තානය වූ, වචනයේ පරිසමාප්ත අර්ථයන්ගෙන් ම සලකවිද ශිල්පයන්හි අගතැන්පත් වන්නාහු ද මහා ප්‍රරාක්‍රමයන් පාන්නාවූ ද ඒ මහා විසල් සත්ව කෝට්ඨාශය වෙසෙන රාජ මාලිඟාව ගැන නොවෙ ද තා මේ වනන්නාහු?
:confused::confused::baffled::P:oo::shocked::shocked::shocked::rolleyes::rolleyes:
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    avatar559392_14.gif

    මානසිකව වැටුන පාරට අවතාරෙත් වෙනස් කරලා........:lol:

    මන් කොහොමත් මගේ ඔරිජිනල් රූපෙට යන්න තීරනය කලා ලුසිෆර් වගේ:baffled::baffled: :rofl::rofl: :P:P :lol::lol:

    luci.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මානසිකව වැටිල අවතාරෙ මූනත් වෙනස් වුනා තුවාලෙට :lol::baffled:

    මානසිකව වැටුණත් කුක්කෙකුට ගැලපෙන මූණක් එපායෙ තියෙන්න :lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දියවන්නා ඔය මැදිකරන් හමන මදනලේ සිසිලස සමඟ මුසුව එන දිය රැළි නගමින් විසිරෙන අපූරුව රසවිඳින, පෘතුල ශරීරයන් හා දේහදාරී පෙනුමැති වූ නමුදු ළඳරුවන් සේ ඉල්ලමින් හඬන සත්ව කොට්ඨාශයක වාසස්තානය වූ, වචනයේ පරිසමාප්ත අර්ථයන්ගෙන් ම සලකවිද ශිල්පයන්හි අගතැන්පත් වන්නාහු ද මහා ප්‍රරාක්‍රමයන් පාන්නාවූ ද ඒ මහා විසල් සත්ව කෝට්ඨාශය වෙසෙන රාජ මාලිඟාව ගැන නොවෙ ද තා මේ වනන්නාහු?

    :oo:මක්කැයි කීවෙ අයියන්ඩිය
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දියවන්නා ඔය මැදිකරන් හමන මදනලේ සිසිලස සමඟ මුසුව එන දිය රැළි නගමින් විසිරෙන අපූරුව රසවිඳින, පෘතුල ශරීරයන් හා දේහදාරී පෙනුමැති වූ නමුදු ළඳරුවන් සේ ඉල්ලමින් හඬන සත්ව කොට්ඨාශයක වාසස්තානය වූ, වචනයේ පරිසමාප්ත අර්ථයන්ගෙන් ම සලකවිද ශිල්පයන්හි අගතැන්පත් වන්නාහු ද මහා ප්‍රරාක්‍රමයන් පාන්නාවූ ද ඒ මහා විසල් සත්ව කෝට්ඨාශය වෙසෙන රාජ මාලිඟාව ගැන නොවෙ ද තා මේ වනන්නාහු?
    දි‍යවන්නාව මැද්දේ ති‍යන ඔ‍ය අටමගලේ ඉන්න ගොන් හැතිකරේ මකබැවිලා ‍යනකන් ලංකාවට ගොඩ එන්න බෑ :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කටුස්සන්ව ඇති කෙරුවේ මොන රටේද මොන රටේද...

    සාරා කටුස්සව ගන්න හුරතලෙට ඇති කරන්න.. කුක්කට ජලභීතිකාව හැදිලා මැරුණා යකෙක් වෙලා ආයෙම ඉපදිල වුනා...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දි‍යවන්නාව මැද්දේ ති‍යන ඔ‍ය අටමගලේ ඉන්න ගොන් හැතිකරේ මකබැවිලා ‍යනකන් ලංකාවට ගොඩ එන්න බෑ :lol:

    වැඩක් නෑ. ඒ කට්ටිය එළියට දාලත් ආයිත් අපේ අයියල ඇතුළට දාන්නෙ ඒ වගේ ම කට්ටියක්. මිනිස්සු තමයි වෙනස් වෙන්න ඕන.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol::lol::lol: ඒ රොබෝ බල්ලෙක් :lol::lol::lol:
    සාර සත්තුන්ට සලකන විදියට ප්‍රාන සත්තුන්ට ඉන්ඩ බෑලු :baffled::baffled::lol::lol:
    ඒ දවස්වල නම් ඔහොම කිව්වේ නෑ හාන්දුරුවනේ :lol::lol::baffled: