දියවන්නා ඔය මැදිකරන් හමන මදනලේ සිසිලස සමඟ මුසුව එන දිය රැළි නගමින් විසිරෙන අපූරුව රසවිඳින, පෘතුල ශරීරයන් හා දේහදාරී පෙනුමැති වූ නමුදු ළඳරුවන් සේ ඉල්ලමින් හඬන සත්ව කොට්ඨාශයක වාසස්තානය වූ, වචනයේ පරිසමාප්ත අර්ථයන්ගෙන් ම සලකවිද ශිල්පයන්හි අගතැන්පත් වන්නාහු ද මහා ප්රරාක්රමයන් පාන්නාවූ ද ඒ මහා විසල් සත්ව කෝට්ඨාශය වෙසෙන රාජ මාලිඟාව ගැන නොවෙ ද තා මේ වනන්නාහු?














