~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Kama bima kohomada........
    පොඩි හාල්මැස්සෙක් ඇතිවෙයි දවසටම. :yes: ඔය කුක්කට වගේ ලොකු ලොකු වියදන නෑ, බෙහෙත් විදින්න, ටින් කෑම, බලු ෂැම්පු අරව මේවා මොකුත් එපා :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි දේවාලෙනෙ කුක්ක දැන් ලැගල ඉන්නව කියන්නෙ. ඉතින් මැක්කො බෝවෙලා ඇති. බලන්න ඔයාගෙ ඇඟටත් යන්න ඇති :lol:
    දැන් මේ රොබෝ කුක්කෙක් කියන්නේ, රොබෝ නං මැක්කෝ හිටියේ කොහොමද
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පොඩි හාල්මැස්සෙක් ඇතිවෙයි දවසටම. :yes: ඔය කුක්කට වගේ ලොකු ලොකු වියදන නෑ, බෙහෙත් විදින්න, ටින් කෑම, බලු ෂැම්පු අරව මේවා මොකුත් එපා :yes:

    Ane ehema hari nane...chicken or lamb hodai neda.....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුක්කෙක් ළිඳට වැටුණු පාරට කටුස්සෙක් ගොඩක විසිවෙලා.
    මගේ මුණ දැන් කොහොමද දන්නවද :P අර හෂිනිගේ එක ලීක් උනාම සනත්ට ආපු හිනාව වගේ එකක් මටත් ඇවිත් තියෙන්නෙ :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ මුණ දැන් කොහොමද දන්නවද :P අර හෂිනිගේ එක ලීක් උනාම සනත්ට ආපු හිනාව වගේ එකක් මටත් ඇවිත් තියෙන්නෙ :D

    ඒ වුනාට සනත්ගේ එක තරම් හශිනිගේ එකේ ගතියක් නෑ කියලා තේරුනාම :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චිකන් එකෙක් වැඩියි නෙ මට මාස තුනකට විතර ඇති එකෙක්. පොඩි සොසේජස් කෑල්ලක් දෙන්නකෝ එහෙනං. :P
    :baffled:

    ඉස්සෙල්ලා අහපන් එහේ පූසෝ ඉන්නවද කියලා... තොගේ ඉහමොළ ඇදලා ගනියි කෑමට පෙරේත කමේ ගියා වගේ නෙවෙයි:rolleyes::rofl: