sath samudura tharanaya karala hari yanawa mama eyawa mage karaganna![]()

Aluth ekak kapamu

එහෙනම් කපමු එකක්. පවුනෙ නැත්තම් ළිඳට වැටුණ අය. මැස්සෙකුත් කැරකෙනව වගේ දැක්ක![]()

ඔච්චරම ලවුනම් ඉතින් එයාගෙ තෙළිඟු ෆිල්ම් කිහිපයක් තියෙනව. කලින් එයා තෙළඟු ඒවල රඟපෑවෙ.

Watuna aya neme watenna asawen linda wate karakena aya![]()

තව අලුත් නිලියො කීපදෙනෙක් මේ ළඟදි ෆිල්ම්වල ආව. ඊට පස්සෙ එයාලගෙ පස්සෙන් ද යන්නෙ?![]()

pissuda naa meya thamai mage diwi athi thek![]()
ewa baluwa okkoma mama![]()
pissuda naa meya thamai mage diwi athi thek![]()

එළ එළ එහෙනම් ඉතින් අලුත් ඒව තමයි බලන්න වෙන්නෙ

ඊට කලිනුත් නිලියන්ගෙ පින්තූර දාල තිබුණෙ මං දැක්ක![]()

එහෙනම් කපමු එකක්. පවුනෙ නැත්තම් ළිඳට වැටුණ අය. මැස්සෙකුත් කැරකෙනව වගේ දැක්ක![]()