~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක කඩේකට දුන්නා..
    ඌ මට අමන ටෝක් එකා දුන්න, මාත් ඌට අමන ටෝක් එකක්ම දීල ආව..

    උට කීවද මේකෙ තිබ්බ මොනවා හරි උබලා ගත්තොත් මොකෝ කරන්නෙ කියලා :baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආයෙත් තාප්පෙකින් වැටුනද :lol:

    තාප්පෙන් වැටුනම මොන බාම්ද මිනිහෝ..
    කැඩම් බිදුම් වෙදෙක් හම්බ වෙයං..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උට කීවද මේකෙ තිබ්බ මොනවා හරි උබලා ගත්තොත් මොකෝ කරන්නෙ කියලා :baffled:

    ඌ මූසලය සර් මේකේ තියෙන පර්සනල් කන්ටෙන්ට් එකට ඔන්න අපි වග කියනවා හොදේ බයවෙන්න එපා කියල හිනා උනා..
    මං කිව්ව බොහොම හොදයි මාත් එහෙනං උඹටයි උඹේ කඩේටයි දෙකටම වගකියනවා කියල..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උට කීවද මේකෙ තිබ්බ මොනවා හරි උබලා ගත්තොත් මොකෝ කරන්නෙ කියලා :baffled:

    බවුව වෙනස් වෙලා තියෙන විදියට පෙන්නෙත් නෑ :lol::lol: