Jaffna yanna udawwak ona

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Jaffna යන්න හිතාගෙන ඉන්නේ. Train එකේ තමයි යන්නේ එන්නේ. එහෙදි ඇවිදින්න විස්වාසවන්ත driver එක්ක වාහනයක් දන්නවද? දන්නවා නම් පොඩ්ඩක් contact details දෙන්න පුලුවන්ද?

    ගියපු අය ඉන්නවා නම් නවතින්න හොද තැනක්, බලන්න යන්න ඕන තැන් එහෙමත් කියනවද? long weekend එකක තමයි යන්නේ.

    පුළුවන් අය උදව් කරන්න.
     
    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    වාහනයක් ගැන කියන්න බෑ. කොහේ හරි හොද තැනක් බලලා නැවතෙන්න. තැනක් හොයාගන්න බැරි උනොත් ටවුන් එකට පොඩ්ඩක් එහායින් තියෙන නාග විහාරයේ නවතින්න (නාග දීපය නෙමේ.)

    Malayan Cafe එකේ කෑම හොදයි. ටවුන් එකේමයි තියෙන්නෙ.

    මේවා බලන්න පුලුවන්,:lol:

    • අලිමන්කඩ (අලිමන්කඩින් ස්ටේශන් එකෙන් බැහැලා එතන ටික බලලා එහා පැත්තෙ තියෙන හෝටලෙන් උදේට කාලා එහෙම යාපනේ බස් එකකට නගින්න.)
    • නාගදීප විහාරය
    • එතනම තියෙන අනිත් කෝවිල (මට ඒකෙ නම මතක නෑ)
    • යාපනේ කොටුව
    • යාපනේ පුස්තකාලය
    • කිට්ටු පාර්ක් (යාපනේ පාර්ක් එක කියලත් කියනවද මට මතක විදිහට.)
    • ඩෙන්සිල් කොබ්බෑකඩුව මැරුණු තැන
    • දඹකොල පටුන
    • පතුල නැති ලිද (Nilavarai Bottomless Well)
    • නල්ලූර් කෝවිල
    • කීරිමලයි නගුලේස්වරම් කෝවිල (එතනම තියෙන පොකුනත් බලන්න.)
    • සංගීලියන් තෝපු (යාපනේ අන්තිම රජා හිටපු තැන)
    • කන්දරෝඩෙයි විහාරය (කදුරුගොඩ)- (පයින් නොගිහින් ඉන්න තරමට හොදයි. පයින් ගියොත් ගම් අස්සෙන් යන්න වෙන්නෙ.)
    • Casuarina beach එක ලස්සනයි කියලා ආහලා තියෙනවා. ඒත් කවදාවත් මට යන්න හම්බවෙලා නෑ.:(

    විශේෂ අවසරයක් වගේ ගන්න පුලුවන් නම්, කන්කසන්තුරේ සිමෙන්ති කම්හල, තල් සෙවන නිවාඩු නිකේතනය, පලාලි යුද හමුදා කදවුර පැත්තෙත් රවුමක් දාලා එන්න.:love::lol:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    Rep+6
     
    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    ගොඩක් ස්තුතියි හැමෝටම.

    තව අදහස් තියනවා නම් කියන්න.