5ක් 6ක් කියන්නේ ගෙවල් නේ..
ඒ කියන්නේ කෝටි 5 6 ක ඉන්වෙස්මන්ට් එකෙක් නේ..
එහෙම පොඩියට කරද්දි පුලුවන්..
ලොකුවට කරද්දි බෑනේ..
කෝටි 5 6 වෙන බිස්නස් වලදි ලොකු උනාට කන්ස්ට්රක්ශන් වලදී ඒක පොඩි බිස්නස් එකක්..
Man yano...gn...sd...tc...cu....bs..bye...
හක්කේ දඩමස් තියාගෙන මොකටද බන්
මෙතන නිකං ලකුණු දාගන්න මට සුද්දා වගේ ටෝක් දෙන්න පුලුවන් මම ලෝස් නෑ මම අරෙහෙම ගෙවන්නේ මෙහෙම ගෙවන්නේ කියල..
ඒ බොරු බයිලා වැඩක් නෑ මම මේ කරන දේ කෙලින්ම කියන්නේ..
ටික දවසක් ගිහිල්ල දැන් රා බෝතලේ 150යි කියල පුලුවන් නං ඕකෙනුත් තව 50ක් කපනවා..
ඔව් ඔව් මම කියෙවුව උබේ එට්ක ත්රෙඩ් එක.
උබට ලාබයි තමයි. ඒ උනත් ඒ මිනිස්සුන්ටත් ළමයි ඇති නේද බන්
උබේ ළමයි ඉගෙනගන්නවා වගේ ඒ මිනිස්සුන්ගේ ළමයිනුත් ඉගෙන ගන්ඩ ආස ඇතිනේ
හදිස්සියෙ ගංවතුරක් ඇවිල්ල හදපු ඔක්කොම ගහගෙන ගියොත් මොකෝ වෙන්නෙ මාමේ. හදපු එකා මුල ඉඳන් අතින් දාල හදන්න ඕනෙද.
tamil un wada alla gannakan thamai ohoma.me paththe wathu walata mulin awe 250ta passe wadata sinhala un gannathuwa arungen wada set karagena masa 6k withara yanakota arun loku seen dala 450ta wadi kara.ethakota sinhala ewunta katha karata awe na.anthimata 500ta thamai dan 800 une.un wathukarayedi aduwata karanne elewwoth inna hitinna thenakwath nathi wena hinda
මෙහේ ආවම ඉන්න හිට්න්න තැන් තැනි හින්ද එහෙම වැඩක් සෙට් වෙනකං මෙතන ඉන්නවා..
මාස 7 8ක් ඉන්නවා ඒ ඇති..
mama wena field wala company wala shares aragena nadda?
ගලධාරි මගේ ශෙයාර්ස් තියෙනවා
tea factory paththata atha gahanna kemathi nadda? Adu ganata godak factory tika dawasakata kalin wikunala thibune.
බොකකේ බුදුරැස් නෑනේ මගේ..
හක්කේ දඩමස් නං ඒකෙන්ම තමයි ටෝකත්..

කෙල්ලෙක් මේකේ ඉද්දි මේකෙම ලැගන් ඉන්න උන්
කෙල්ලෝ නැති වෙද්දී හොයන්නවත් නැ
ෆැක්ටරි තනියම ලෝන් පිට දුවන්නේ