~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ගෑනුන්ට ඉව තියෙනව ඔය කීවට :D බීල පිස්සු නැටුව නේද මම නැති අතරේ කියල කිව නේද

ගෙට ආපු ගමන්ම ආ ගේ ඉතුරුයි නේ ඒ මදැයි කිව්වා මිනිහෝ සිරාවටම.. සත්තයි..:rofl:
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගෙට ආපු ගමන්ම ආ ගේ ඉතුරුයි නේ ඒ මදැයි කිව්වා මිනිහෝ සිරාවටම.. සත්තයි..:rofl:

    හැම මාසෙම යනවද
    ඒ යන හැම සැරේම උබ කට්ටි පනිනවද
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හැම මාසෙම යනවද
    ඒ යන හැම සැරේම උබ කට්ටි පනිනවද

    මාස දෙකකට වගේ සැරයක් යනවා. ඒ ගියත් ලමයි යන්නේ නෑනේ.. කලාතුරකින් තමයි ලමයි යන්නේ..