ගෑනුන්ට ඉව තියෙනව ඔය කීවටබීල පිස්සු නැටුව නේද මම නැති අතරේ කියල කිව නේද


අස් කරන්ඩ බැරිවෙලා
අද සිද්ධාලේප ගෙනාවේ එක නිසා තමයි
as karaganna beri una nam eda siddiya thamai wenne.bath pigane kothak wenna bedaigate eke remote eka hambunada? Nathnam gaththada?
එක නං හම්බුනේ නෑ මිනිහෝ..
ඔරිජිනල් කීස් තුනක් දෙනවනේ..
ඒකක් ගත්ත..
thawa ekak hadala thiyaganna wei.nathnam wife ahai kawda gaththe kiyalaගෑනුන්ට ඉව තියෙනව ඔය කීවටබීල පිස්සු නැටුව නේද මම නැති අතරේ කියල කිව නේද

ගෙට ආපු ගමන්ම ආ ගේ ඉතුරුයි නේ ඒ මදැයි කිව්වා මිනිහෝ සිරාවටම.. සත්තයි..![]()
moko reda pot welada ganita horen athal aran![]()
ආය කුක්ක උනා පරාජය බාර අරන්

thawa ekak hadala thiyaganna wei.nathnam wife ahai kawda gaththe kiyala
ගෑනි දන්නවා මගේ හැටි..

හැම මාසෙම යනවද
ඒ යන හැම සැරේම උබ කට්ටි පනිනවද