~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    haffa ehemada ehenam ayeth uta sadde danna puluwan e kiyanne :lol:
    :lol:

    avatar559392_15.gif
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ah ehenam uba salli karaya une ehema neda:lol:

    උගෙන් මට හම්බවෙච්ච මගුලක් නෑ..
    එක පාරක් ගමේ තොරණ ගහන්න පුවක් ගහක් කපන්න ඉල්ලල ඕක ඒකටත් බලු කතාවක් කිව්වා..
    එච්චර මූසලය ඕක..
    මම නං ඕකගෙන් එක සතයක් අරං නෑ..
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya
    එක ගමේනේ මිනිහෝ පොඩි කාලෙ ඉදලම වගේ අපි දෙන්න අදුරනවා..
    ගෑනිගේ තාත්ත හොද සල්ලි කාරය..
    ගොන් හු**..

    passe duwata ayithi dewal dunnada? Eka thamai ehenam rahasa
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතින් යකෝ නැත්තන් වෙනස හොයන්නේ කොහොමද
    මමත් තව ටිකකින් පොළොවේ ගහල බලනවා

    ප්ලාස්ටික් හාල එහෙම පොලවේ ගැහුවයි කියල බම්ප් වෙන්නෙ නෑ මිනිහෝ වතුර එකක දාල බලන්න ඕනේ..
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    උගෙන් මට හම්බවෙච්ච මගුලක් නෑ..
    එක පාරක් ගමේ තොරණ ගහන්න පුවක් ගහක් කපන්න ඉල්ලල ඕක ඒකටත් බලු කතාවක් කිව්වා..
    එච්චර මූසලය ඕක..
    මම නං ඕකගෙන් එක සතයක් අරං නෑ..

    haffata ehema ekekda? ithin u ubata kamati une komada?:dull: