hammata ehema ewaun set unama patta tamai
apith dawasak office eke lunch time eke beela pissu keliya patta athal
lunch room eke idala office ekata yaganna baa ekektawath
cctv issaraha bima perali perali hina wenawa
ithin uba ewa delete kalada aparade uwa hodata kade yawanna tibune![]()
නෑ අනිත් ඔක්කොටම ඕක යැව්වා..
මූ මට බනිනවා කැ* වැඩ කරන්න එපා පො**යෝ කිය කිය..

එකෙක් ගේ වයිෆ් කෝල් කරාම තව එකෙක් ෆොන් එක උසසන් ගිහිං හොටෙල් එකේ රිසෙප්ශන් එකේ ඉන්න කෙල්ලට දීල කියල මගේ නංගි මේ කතා කරන්නේ මම වයිෆ් එක්ක එලියට යනව කියල බොරු කියල මේ ආවේ අනේ ඔයා ෆෝන් එක උස්සල කියන්න දොර වහල ඔයා නිදාගන්න අපි දෙන්න අද මෙහෙ නතර වෙනවයි කියල කියන්න කියල... මේකි එහෙම කියල..
ඊයේ අරූ දවසෙම ගෑනිගෙන් බැනුම් අහලා..





