~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    කට්ටියටම සුබ උදෑසනක් වේවා කියල හදවතින් ප‍්‍රාර්ථනා කරනවා.... :D
    කෝ දෙන්න ඔය වාසනාවන්ත අත්වලින් විසිල් එකක්.. සොරි අත්පුඩියක්.... :cool:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    කට්ටියටම සුබ උදෑසනක් වේවා කියල හදවතින් ප‍්‍රාර්ථනා කරනවා.... :D
    කෝ දෙන්න ඔය වාසනාවන්ත අත්වලින් විසිල් එකක්.. සොරි අත්පුඩියක්.... :cool:

    :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කට්ටියටම සුබ උදෑසනක් වේවා කියල හදවතින් ප‍්‍රාර්ථනා කරනවා.... :D
    කෝ දෙන්න ඔය වාසනාවන්ත අත්වලින් විසිල් එකක්.. සොරි අත්පුඩියක්.... :cool:
    ආ මනුස්සයෝ හදවතෙන් ප්‍රාර්ථනා කරන්නෙ පාත්තයින්ගේ මොලේ තියෙන්නෙ හදවතේද :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    avatar413392_2.gif

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ආ මනුස්සයෝ හදවතෙන් ප්‍රාර්ථනා කරන්නෙ පාත්තයින්ගේ මොලේ තියෙන්නෙ හදවතේද :baffled:

    මනුෂ්‍යයෙක් හරි පාත්තයෙක් හරි උදෙන්ම සුබ පතන කොට ඔහොමද හැසිරෙන්නේ..... :frown:
    කටුස්සෝ මහ එක ජාතියක ජාතියක්.... :yes:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    taniyen hitapu kale nam damala gahala yanawa ban.den ehema kaloth loku amaruwaka wetenne.ekay iwasagena inne.

    :D
    ඒකත් එහෙමද මම නම් තාම කුරුල්ල වගේ ඉන්නව කවුරු හරි තටු දෙක බැදල දානකම්;)