buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,160
    15,915
    113
    Colombo
    Wife 1.0 එකෙන් Mom 1.0 එකට අප්ඩේට් කරපන්. එතකොට සාරි ඇප් එකයි ජුවලරි ඇප් එකයි ෆයිටින් ඇප් එකයි තාවකාලිකව ඩිසේබල් වෙනව.ටියර්ස් ඇප් එකටත් ඒකම වෙනව. රත්වීමේ දෝශය යම් ප්‍රමානයකට අඩුවන අතර කුනු කුනු ගෑමේ දෝශය නම් සදාකාලිකයි.


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    reviews wala hatiyata nam app eka narakama na wage.
    device ekak thibba nam test karala balanna thibba :lol:

    උඹ ට්‍රයි කරල රිවීව් එකක් දාපන්. මගෙ ඩිවයිස් එකට ඔය ඇප් එක දාන්න බෑ දැන්. ලගදි Mom 1.0 එකට අප්ඩේට් කලා බන්.:(
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Adaraniya Puthe... Meeta Vasara Kihipayakata Kalin ma gath Divais ekeda Oba pavasu Thaksanika Dosa Siyallama Thibuni.. Gevi giya Kalaya purama Ma Uthsaha Karanneth eya Yatha Thathvayata Pathkara ganimatai. Sathutu Dayaka Prathipalayak labuna vahama Ma mulinma danva sitinne Obatai.... Meeta Mama..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;21747929 said:
    මගේ ප්‍රශ්නය,

    දයාබර මාමනිඩිය,

    මාස්ටර්/ බැකප් සර්වරය ක්‍රියා විරහිත කරන මෙන් ආදරෙන් ඉල්ලා සිටිමි. මා විසින් කරනු ලබන සියලු වෛරස් ඉවත්කිරීම් සහ මෘදුකාංග වෙනස්කම් බැකප් සර්වරය විසින් ඔටෝ රීස්ටෝර් කර දමනු ලබයි

    :rofl::rofl:මන් හිතුව අනිවා මෙතන ඇති කියලා:P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    wife1.0 හදිසියට mp3 එකක් අහන්න තියාගෙන බර වැඩට ඔරොත්තුදෙන Aunty 3.0 දාගනින් මම වගේ, ඕන හීට් එක්කට ඔට්ටුයි රත්වීමක් ඇත්තෙම නැහැ ඩේටා චාජස් 0 තමයි ඉතින්.