~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ow matath haf dey 1k daala yanna hitenawa ada.8 wenidath niwadu nisa onath neha hitenawa

    :yes::yes: matath ehemai. 8 niwadu nisa tham hitha hadan awe ada. man Saturday th awa extra clz ekak karanna. enisa mata leave leave ganna puluwan onna. next week end ape gedara yanna inne. etakotama eka gannawa .
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    කටුසු මැල්ලුම් :eek: කටුස්සෝ කියන්නේ පලා වර්ගයක් කියල හිතුවද මැල්ලුම් හදන්න


    කටුසු මාලුවක් කියන්න හිත දුන්නේ නෑ... මොකෝ මස් කළඳක් තියෙනව කියලද... :(
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    කටුසු මැල්ලුම් :eek: කටුස්සෝ කියන්නේ පලා වර්ගයක් කියල හිතුවද මැල්ලුම් හදන්න

    wamaneta enawa ban owa gena kiwwama :frown: