එහෙමෙහෙ යද්දි ගත්ත ෆොටෝ ටිකක් දාන්න හැදුවෙ තොපිට බලන්නගල් ඉබ්බො![]()
resize කරලා අප්ලෝඩ් කරපිය
එහෙමෙහෙ යද්දි ගත්ත ෆොටෝ ටිකක් දාන්න හැදුවෙ තොපිට බලන්නගල් ඉබ්බො![]()
thopita rep dhenawa danaganiyaw oya size eke image ekak dala
mata witharada a wage images awlak naththe.phone eken awlak naneඅපි නං ඕව බ්ලොක් කරලා තියෙන්නෙ තිබ්බද කියලවත් දැක්කේ නෑ
කිරියෙ ඉමෙජ් සෙරම බ්ලොක් ද? mata witharada a wage images awlak naththe.phone eken awlak nane

Matath oni
මූට අවුලක් නෑලූ... කවුරු මුූට රෙප් එක්ක හොඳ තඩි රූපයක් යවපං.. ඔව් ඔව් ගේ කුරුලූ සින් එකක් හරි කමක් නැ.....
paththayage ayeth oluwa wadilada?ma kala ennam. me kattiayge wade kanna yamu kiyala. bye

මොන සැපද අන්න ජීවිත උදේට වෙලාවට කාල දවල්ට 12, 1 වෙද්දි කාල ගෝඩ් වගේ ඉන්නේ ගෝඩ් වගේ..
ඒකට අපි.![]()
කිරියෙ ඉමෙජ් සෙරම බ්ලොක් ද?
paththayage ayeth oluwa wadilada?
ඕන දවසක යන්න ඉතිං මම ඇරේන්ජ් කරලා දෙන්නරොයාල සෙට් වෙන්න..
වීක් එන්ඩ් ඇරුණම මට නං පර්සනලි එන්නෙ වෙන්නේ නෑ ඒත් ප්‍රශ්නයක් නෑ ඔයාල ඕන දවසක යන්න මම ඇරෙන්ජ් කරල දෙන්නං..
ai a? Adath meeting ekakda nathnam kohe hari kada penimak karanawada?
මේ පුදුකුඩුඉරිප්පු පන්සල නේද අනේ හරි ලස්සනයි මාත් යන්න ඕනෙ දවසක්

ඕන දවසක යන්න ඉතිං මම ඇරේන්ජ් කරලා දෙන්නරොයාල සෙට් වෙන්න..
වීක් එන්ඩ් ඇරුණම මට නං පර්සනලි එන්නෙ වෙන්නේ නෑ ඒත් ප්‍රශ්නයක් නෑ ඔයාල ඕන දවසක යන්න මම ඇරෙන්ජ් කරල දෙන්නං..

ප්‍ර්‍රෝගස් මීටින්ග් ගත්ත මිනිහෝ කට්ටියවම ගෙන්නං..
තාම කෑවේ රෝල්ස් එකකුයි පේස්ට්‍රි එකකුයි විතරයි දවසටම..

Paththayage ekama eka katus ta dila ne
ehemada?