මාත් ඔහොමමයි, ටවුමට යනවනම් දවස් සතියකට විතර කලින් තමා කල්පන කරන්නෙ යනවද කියල![]()
matanam elakiri eke set eken meet wela thiyenne 4 denai![]()
වයිස් ලස්සනයි.. ඒ උනාට ඒවගේ සුදු එහෙම නෑ..
උගේ වයිෆ් නං ඉන්දියාවෙන් ගෙනල්ලද කොහෙද ඌ හොරාට..
නිලියකට වඩා ලස්සනයි ඒ නංගි..
නෑ නෑ බන්.එකිව මම ඇහැකටවත් දැකලා නෑ.

man kiyannet e thana thama . ethana issaraha km kanuwak thiyenwa neda? parakut ekka?
වයිස් ලස්සනයි.. ඒ උනාට ඒවගේ සුදු එහෙම නෑ..
උගේ වයිෆ් නං ඉන්දියාවෙන් ගෙනල්ලද කොහෙද ඌ හොරාට..
නිලියකට වඩා ලස්සනයි ඒ නංගි..
එදාටත් පූල් එකට පැනල තමා බේරෙන්න වෙන්නෙ මාත් ඔහොමමයි, ටවුමට යනවනම් දවස් සතියකට විතර කලින් තමා කල්පන කරන්නෙ යනවද කියල![]()


ඒම හිත පාරන්න එපා බන්, ඊලග අවුරුද්දෙ ඉදලා තමා
, ඒත් සයෝ නැන්දි එපා කියනවනෙ
![]()


thama campus gihilla thalila podi wela nane oya maday. mamanam ita wada aya dannawa.

මාත් ඔහොමමයි, ටවුමට යනවනම් දවස් සතියකට විතර කලින් තමා කල්පන කරන්නෙ යනවද කියල![]()

කන්න බොන්න නෙමෙයි බන්imageමම මේ නුවර ටවුන් එකට යන්නෙත් හත්දවසක් පෙරුම්පුරලා බැරිම උනොත් විතරයි, එහෙව් එකේ කොළඹ පලයන්කෝ කෑම එකක් කන්න. අනික බොන්නෙත් නෑ නෙ. වැඩේ පාඩුයි.
![]()
අනේ පලයන් මිනිහෝ යන්න.උඹ වැඩක් දීලද ගියේ දීලද ගියේ දීලද ගියේ


ආන්න හරි..
නෑ ගෙවාගන්න බෑ වගේ පේන ඩයල් එකක් නං මොකක් හරි වටින දෙයක් ඇපේට අරගෙන ගානක් දෙනවා..
ගෙවයි කියල ශුවර් එකක් තියෙන ඩයල් වලට දෙන්නේ නෑ...


හිටපන් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහල සාක්කි එකක් වයිෆ්ගේ අතටම ලැබෙන්න සලස්සන්නඑදාටත් පූල් එකට පැනල තමා බේරෙන්න වෙන්නෙ



නෑ නෑ සල්ලි අවශ්‍ය නෑ..