අනේ පලයන්
කටුස්සෝ මෙට්ටේ තියන්න බ කියන්නේ නිකන්ද
giya para kandy get ekata uraj ayya awa colombo idan
ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ 
නෑ ගෙවාගන්න බෑ වගේ පේන ඩයල් එකක් නං මොකක් හරි වටින දෙයක් ඇපේට අරගෙන ගානක් දෙනවා..
ගෙවයි කියල ශුවර් එකක් තියෙන ඩයල් වලට දෙන්නේ නෑ...
ow oi
mage rooma palaweni dawase patan gaththe beer witharai bn gahanne kiyala
dn patta bebaddo![]()
image![]()
පොඩ්ඩක්ද යකෝ ඔහේ, එන්ඩ , හාකො, අනිද්ද එනවා වැඩකට, මොරටුව පැත්තේඑන්ඩ හිතං ඉන්නවා
![]()


එහෙම එකක් නැ යකෝ
නිකන් ඇවිත් කාලා යන්න නෙමෙයි
ඉතින් සෙට් වෙලා සින්දුවක් කියලා
එකෙක් දෙන්නෙක්ට නෙලලා එහෙම යමු

හාකො හාකො, මේකෙ ඉන්න ඔක්කෝම හිතං ඉන්නෙ මන් බොන්න පෙරේතයා කියලා![]()
මන් කොච්චර අහිංසක එකෙද කියලා දැක්කාමවත් තේරෙයි
අම්මලාගෙ සල්ලි වලිං බොන්ට මට පිස්සුයෑ![]()


ow mal mamala
අපෙත් බන්
පට්ටම අහිංසක එකෙක් බන්
හෙන හොදයි
දැන් ගහන්නේම KG![]()



කොලුකම
මොකෝ උනේ කොන්දට, මොන මැච්ද
![]()
kollonge salli walin bonawane mahapolath hamba wenawane![]()