1 boruwak kiwwata awulak wenne naa kiyapanimage![]()
යකෝ එකෙක් මට pm එකකුත් දාල තව ඔහොම ආතල් ත්රෙඩ් දෙක තුනක් දාපං මිනිහෝ කියල...![]()

e moko? fb eke kalla boot eka tibbada![]()
mamath free time ekak awoth gahanwa ban nattam naa![]()
යකෝ එකෙක් මට pm එකකුත් දාල තව ඔහොම ආතල් ත්රෙඩ් දෙක තුනක් දාපං මිනිහෝ කියල...![]()

ඇයි උබ අලියා වගේ ලොකු එකාද?
අනික මට පීනලා ගොඩ එන්න පුළුවන් උඹ වැටිලා කණපිට ගහල තටුදෙක එකට ඇලුනම ඉතින් අබ සරණයි නෙ.
Danata inna top models 5 denagen kenek...victoria secret eke top model kenek...
ලොකුයි තමා මැස්සයි කටුස්සයි කියන්නේ පරිමානේ 1:100 වගේ නෙඅනික මට පීනලා ගොඩ එන්න පුළුවන් උඹ වැටිලා කණපිට ගහල තටුදෙක එකට ඇලුනම ඉතින් අබ සරණයි නෙ.
පිස්සුද බන් එකක් කීවාම උබ අහනවා අඩෝ ඇත්තද බන් කියලා
මං කියනව නැ බන් ඇත්තමයි කියලා
ආය උබ කියනවා බොරු උබේ කියලා හුරතලේට
මං කියනවා පිස්සුද බන් කියලා
ඔහොම එකකට පස්සේ කියක් කියන්න ඕනද බන්

pissuda ban ekek eka paarak ehema kiwwama mama aye ahenne naa mokada ethakota ethakota anith ekage hitha wenas wenna puluwan![]()
නෑ බන්.එච්චර ඇක්ටිව් නෑ.මෙලෝ රහක් නෑ

CAC ගැහුවා බන් හෙන කාලයක් multiplayer දාලා
තනියම ගහන්නත් පුළුවන්නේ පට්ට

attane u kiyala thiyenne daapanko![]()
