~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    1 boruwak kiwwata awulak wenne naa kiyapan
    5595669.png
    image

    පිස්සුද බන් එකක් කීවාම උබ අහනවා අඩෝ ඇත්තද බන් කියලා
    මං කියනව නැ බන් ඇත්තමයි කියලා
    ආය උබ කියනවා බොරු උබේ කියලා හුරතලේට
    මං කියනවා පිස්සුද බන් කියලා
    ඔහොම එකකට පස්සේ කියක් කියන්න ඕනද බන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි උබ අලියා වගේ ලොකු එකාද?
    ලොකුයි තමා මැස්සයි කටුස්සයි කියන්නේ පරිමානේ 1:100 වගේ නෙ :D අනික මට පීනලා ගොඩ එන්න පුළුවන් උඹ වැටිලා කණපිට ගහල තටුදෙක එකට ඇලුනම ඉතින් අබ සරණයි නෙ. :P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලොකුයි තමා මැස්සයි කටුස්සයි කියන්නේ පරිමානේ 1:100 වගේ නෙ :D අනික මට පීනලා ගොඩ එන්න පුළුවන් උඹ වැටිලා කණපිට ගහල තටුදෙක එකට ඇලුනම ඉතින් අබ සරණයි නෙ. :P

    වතුරට වැටෙන්ඩ උබ හිතුවද වතුර එනකන් බකන්නිලන් ඉන්නවා කියල
    තටු තියෙන්නේ ඒවාට තමයි
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm


    පිස්සුද බන් එකක් කීවාම උබ අහනවා අඩෝ ඇත්තද බන් කියලා
    මං කියනව නැ බන් ඇත්තමයි කියලා
    ආය උබ කියනවා බොරු උබේ කියලා හුරතලේට
    මං කියනවා පිස්සුද බන් කියලා
    ඔහොම එකකට පස්සේ කියක් කියන්න ඕනද බන්

    pissuda ban ekek eka paarak ehema kiwwama mama aye ahenne naa mokada ethakota ethakota anith ekage hitha wenas wenna puluwan:sorry: