රුවක් ඇදෙනවා... සමලිංගිකද...?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බන් ඔය සින්දුව දැන් කියලා සැහෙන කාලයක් වෙනවනේ
    මේ ලගක් වෙනකන් අපි නම් ඔය සින්දුවෙ අර්තය මෙහෙම එකක් කියල අහල තිබුනෙ නැ
    අපි ඉස්සර බොනකොටත් ඔය සින්දුව කියනව රස විදිනව ගන්ජ ගහලා ඔය සින්දු ගැන ගැබුරින් කල්පනා කරනව
    මේ ලගකදි තමයි ඔය සමලින්ගික ආගමනයත් එක්ක මේ වගේ ගොඩක් දෙවල් වල විකුර්ති කතන්දරත් එලියට ආවෙ

    නියම කලාකාරයෙක් හිතන්න බල කරන්න නෙමේ සින්දුව රස විදින්නයි ලියන්නේ
    හීනෙන්වත් හිතපු නැති තේරුමක් අපේ එවුන් සින්දුවට දෙනකොට ඒ මිනිහත් පුදුම වෙලා තිබ්බ


    කලාව කියන්නේ ඒකනේ බං.... ඒක රස විඳින්න සීමා මායිම් නෑනේ.... මමත් හොයල බලල නෑ.... එකෙක් කිව්ව මේ සිංදුවේ ගේ සීන් එකක් යන්නේ කියල... ඒ හින්ද මම ටිකක් උනන්දුවෙන් බැලූවා.... ඉතිං මට ගේ සීන් එකක් නම් අහුවුණේ නෑ... ඒ වුණාට තැබෑරුමකට එන ආගන්තුකයෙක් වරදකට පොළඹවන එකෙක් ගැන අදහස් ආවා.... එච්චරයි... මම මගේ අදහස සංවාදයට විවෘත කලා.... ඒකෙන්ම කියවෙනවනේ මගෙ මතය නිවැරදිම නොවෙන්න පුලූවන් කියලා... :yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    නිකං මහ ගංගාව තියෙද්දි අතු ගංගා දිගේ පාරු පදිනව වගේ පදුර වටේ ගිහින් වැඩක් නෑ.
    දැන් මම අහන්නේ මෙච්චරයි.....

    ඔය ගීතය සමලිංගික අර්ථ නිරූපණයක් සහිතව අරගෙන අවසන දී ශ්‍රාවකයා ගේ විඥාණයේ ඉතිරි වෙන්නේ මොකක්ද? එක්කො කුණු ගොඩක්. නැත්තං “ආ අංකල් කොල්ලො ගහන්න කතා කරන සීන් එකක් ද තියෙන්නේ?“ ඔච්චරයි....

    නමුත් මේක බිදී ගිය ප්‍රේමයට මධුවිත පිළියමක් නෙවෙයි, ජීවිතයෙ තව ලබන්න තියන අත්දැකීම් තියනවා, මේ නුරා-විරහ ගින්න නිවන්න මධු ඔඩමේ ගිලෙන එක නිශ්ඵල ක්‍රියාවක් කියන අර්ථ නිරූපණයට ආවාම, අඩුම තරමේ ඒ තත්ත්වයට පත් වෙච්චි එකෙක් සැබෑ ජීවිතයෙදී ජීවිතේ විනාස කර ගන්නෙ නැතුව ගොඩ යාවි.....

    දැන් ආනන්දයෙන් ප්‍රඥාවට එලඹවන අර්ථ විග්‍රහය තියෙන්නේ ඔය සමලිංගික අර්ථ විග්‍රහයෙ ද, නැත්තං අනිත් එකේ ද?

    ඕන එකෙක්ට ඕන එකක් කියාගන්න පුළුවන්(නැවතත්, මේ කියන්නේ අපේ රට පාත්තයා ගැන නෙවෙයි) විශේෂයෙන් සමාජ ජාල වල “අපි හිතන්නේ වෙනස් විදියට-අපි out of the box thinking කියල අවධානය දිනා ගන්න හදන මෙලෝ රහක් නැති මළ මූසලයෝ ඉන්නවා.
    (නැවතත්, මේ කියන්නේ අපේ රට පාත්තයා ගැන නෙවෙයි) නමුත් අහන එකා තමන් ගේ මොළෙන් ඒ අහන එක විග්‍රහ කර ගන්න ඕන......


    මට්ත් පෙන්නන්නා බැරි ඔය වගේ ඇස් දෙකට ඇත්ත පෙනිපෙනි බොරුව මාක්ට් කරන්න හදන සුන්නි මකබාස්ලව තමයි
    :yes::yes:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මේ පාත්තයා......:growl:
    තෝ මේ අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ ගාන්නෙ නැතුව හිටු......:angry::angry::angry:

    ඕක සමලිංගික සම්බන්ධයක් කියල අර්ථ නිරූපණය කලේ පළමුවෙන් ම උඹ නෙවෙයි....:dull:
    ඉතිං ආගිරි ගාන්නෙ නැතුව හිටු......ගස් කක්කුට්ටා...:angry:
    තරහා අවසර උටුමානෙණී... ආගිරි යනු කිමෙක්ද???
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :yes::yes::yes:

    මගේ අදහස නම් වර්තමානයේ මෙවැනි ගීත වල වචනයක් දෙකක් අල්ලගෙන විකෘති අර්ථකර්ථන දෙන එක නෙමේ කරන්න ඕනා මේ තියෙන දුක් අදෝනා ගීත සංස්කෘතිය නිසා පොඩි කොල්ලෝ කෙල්ලෝන්වෙන විනාශය ඔයා නැත්නම් මට ජිවත් වෙලා වැඩක් නෑ, ඇයි මාව දාලා ගියේ පොළොවේ පස් කකා කියන ගී අදෝනා අද ගැටවර වයසේ ළමුන්ගේ ඔලූවට ගිහින් තියෙන්නේ ගීත රසවින්දනය ගැන අපි පැත්තකින් තියමු. මේ නිසා වන සමාජ පරිහානිය ගැන කවුද කතා කරන්නේ :(:(

    මම නම් මගේ විග‍්‍රහය වචන දෙකක් අල්ලල කියල නෑ... මුලූ ගීතයම මම පළ කරල තමයි අදහසක් දුන්නේ.... ගීතයකට කවදාවත් රචකයාට අර්ථයක් දෙන්න බෑ... බහුතර සමාජය විසින් එය ග‍්‍රහණය කරගන්නා ආකාරය අනුව ඒකට අර්ථයක් එයි... කාලෙන් කාලෙට පවත්නා සමාජ වට පිටාව අනුව ඒක වෙනස් වේවි... කලාවේ නිර්මාපකයා මව වූ පමණින් ඒක සමාජයට මුදා හල පසු එය ජීවත් කරවන්නේ සමාජය.... සමහර විට කුඩම්මාගේ සැලකිලි... සමහර විට රජ සැලකිලි...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මට්ත් පෙන්නන්නා බැරි ඔය වගේ ඇස් දෙකට ඇත්ත පෙනිපෙනි බොරුව මාක්ට් කරන්න හදන සුන්නි මකබාස්ලව තමයි
    :yes::yes:
    මම ඔය කිව්ව දේට හොදම නිදසුනක් මේ......

    http://www.elakiri.com/forum/showpost.php?p=21619006&postcount=2079

    මොන වදුරු කුනුහරුපද බං මේවා????????:angry::angry:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම ඔය කිව්ව දේට හොදම නිදසුනක් මේ......

    http://www.elakiri.com/forum/showpost.php?p=21619006&postcount=2079

    මොන වදුරු කුනුහරුපද බං මේවා????????:angry::angry:

    ඒවා එහෙම තමයි අයියා... ඕනෑම දෙයක් පූජාසනේ තියල වන්දනීය වෙනව වගේම ඇසිල්ලකින් දහ ජරා කාණුවක ගලා යන්නත් පුලූවන්... හැබැයි තමන්ගේ මතය හරි තමන් තමයි සුජාතවත් සුදු පිරුවට කාරයො කියල තමන්ටම සුදු හුණු ගාන එවුන් ගැන නම් කියන්න තියෙන්නේ පව් කියලා.... උන් හිතන්නේ තමන් තමයි ලෝකේ ප‍්‍රුබුද්ධයෝ අනෙක් එවුන් අම්බරුවෛා් කියලා.. ඉතිං මනෝ විකාරයෙන් ස්වයං වින්දනයේ යෙදෙනවා... (දිව්රලා කියනව කිඹුල් අයියේ ඔයාට අදාලම නැත.... ඒක ඔයා දන්නවා...)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයේ ගී රස වින්දනය ගැන හුයක් දෙකක් දාන්නට හිතේ.......
    දැන් ඉතිං විල් තෙරත් නෑ නෙව.......
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අයේ ගී රස වින්දනය ගැන හුයක් දෙකක් දාන්නට හිතේ.......
    දැන් ඉතිං විල් තෙරත් නෑ නෙව.......

    ආන්න වැඬේ... ඒකනම් හොඳ වැඩක්... මම ඕක යන කාලේ හිටියෙ නෑ නොවැ... අඩුම ගානේ කෙළගන්නවත් බැරියෑ... :P
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාත්ත කිඹුල් වලිය ඇවිලිල යන අතරේ මම ගානේ පිදුරු ටිකක්.. ආ.. ඔන්න බෑව.. ඔන්න ..ගිනි කුරකුත් ගහල දැම්ම.. ඔන්න ඇවිලුනා...ඌයි..අම්මෝ අතත් පිච්චුනා

    ෂඃ..ඔය ඇවිලෙන්නේ... හී..හී. අද රෑට එක්කෝ කිඹුල් මස්, නැත්තන් පාත්ත මස් ..හැ..හැ..හැ..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පාත්ත කිඹුල් වලිය ඇවිලිල යන අතරේ මම ගානේ පිදුරු ටිකක්.. ආ.. ඔන්න බෑව.. ඔන්න ..ගිනි කුරකුත් ගහල දැම්ම.. ඔන්න ඇවිලුනා...ඌයි..අම්මෝ අතත් පිච්චුනා

    ෂඃ..ඔය ඇවිලෙන්නේ... හී..හී. අද රෑට එක්කෝ කිඹුල් මස්, නැත්තන් පාත්ත මස් ..හැ..හැ..හැ..

    උබ ආසා මොනාටද?
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මම ඔය කිව්ව දේට හොදම නිදසුනක් මේ......

    http://www.elakiri.com/forum/showpost.php?p=21619006&postcount=2079

    මොන වදුරු කුනුහරුපද බං මේවා????????:angry::angry:

    වදුරු කුණුහරුප??? මොනාද බං ඒ???

    YeOZTT-w.jpg


    මොනවා උනත් හෙන ගැඹුරින් ඌ ඒ ගීතය තේරුම් අරන් තියෙනවා...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආන්න වැඬේ... ඒකනම් හොඳ වැඩක්... මම ඕක යන කාලේ හිටියෙ නෑ නොවැ... අඩුම ගානේ කෙළගන්නවත් බැරියෑ... :P
    කෙළගන්න නං දාන්නෙ නෑ.....
    වින්දනය සහ කෙල ගැනීම යනු රාජතාන්ත්‍රීය මාර්ග නොවෙ එකිනෙකට පරසපර.:oo:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේ කෑල්ලට මම අර්ථයක් දීලා නෑ.. ඒකෙන්ම පේනවනේ ඔයාට වුණත් විවිධ කෝණයන්ගෙන් බලන්න පුලූවන් කියලා... වැදගත් කී දෙනෙකු ඒ් අර්ථයෙන්ම ග‍්‍රහණය කර ගන්නවාද කියන එකයි.... :yes:

    මේ මගේ විචාරය නෙමෙයි. මම ඔය පැරණි පද පෙලට උඹේ විචාරයේ තියන පිම්පි අර්තයම දෙන්නයි උත්සහ කලේ මේකයි, උඹ කලින් කිව්වනේ මුල් ගීතය වෙන එකකි පසු ගීතය තව එකකි කියල. ඒ කියන්නෙ මුල් ගීතය වෙනස් නොකර තිබ්බානම් උඹ මේ විචාරය මේ විදිහට නොලියන්න තිබ්බ කියන එකනෙ. මම මෙතන අදහස් කරන්න උත්සහ කලේ මුල් ගීතය ඒ ආකාරයෙන්ම තිබ්බත් උඹේ මේ විචාරය ඒ ආකාරයෙන්ම මේ ගීතයට ගලපන්න පුලුවන් කියන එකයි.:dull::dull:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කෙළගන්න නං දාන්නෙ නෑ.....
    වින්දනය සහ කෙල ගැනීම යනු රාජතාන්ත්‍රීය මාර්ග නොවෙ එකිනෙකට පරසපර.:oo:


    ඒ කියන්නේ සියුම් නිය පාරවල්, හපා ගැනිම්... අර කාමසූත‍්‍රයේ වගේ... වින්දනීය රිදුම්.... :yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පාත්ත කිඹුල් වලිය ඇවිලිල යන අතරේ මම ගානේ පිදුරු ටිකක්.. ආ.. ඔන්න බෑව.. ඔන්න ..ගිනි කුරකුත් ගහල දැම්ම.. ඔන්න ඇවිලුනා...ඌයි..අම්මෝ අතත් පිච්චුනා

    ෂඃ..ඔය ඇවිලෙන්නේ... හී..හී. අද රෑට එක්කෝ කිඹුල් මස්, නැත්තන් පාත්ත මස් ..හැ..හැ..හැ..

    mona masda raha?? :rolleyes: