බන් ඔය සින්දුව දැන් කියලා සැහෙන කාලයක් වෙනවනේ
මේ ලගක් වෙනකන් අපි නම් ඔය සින්දුවෙ අර්තය මෙහෙම එකක් කියල අහල තිබුනෙ නැ
අපි ඉස්සර බොනකොටත් ඔය සින්දුව කියනව රස විදිනව ගන්ජ ගහලා ඔය සින්දු ගැන ගැබුරින් කල්පනා කරනව
මේ ලගකදි තමයි ඔය සමලින්ගික ආගමනයත් එක්ක මේ වගේ ගොඩක් දෙවල් වල විකුර්ති කතන්දරත් එලියට ආවෙ
නියම කලාකාරයෙක් හිතන්න බල කරන්න නෙමේ සින්දුව රස විදින්නයි ලියන්නේ
හීනෙන්වත් හිතපු නැති තේරුමක් අපේ එවුන් සින්දුවට දෙනකොට ඒ මිනිහත් පුදුම වෙලා තිබ්බ
කලාව කියන්නේ ඒකනේ බං.... ඒක රස විඳින්න සීමා මායිම් නෑනේ.... මමත් හොයල බලල නෑ.... එකෙක් කිව්ව මේ සිංදුවේ ගේ සීන් එකක් යන්නේ කියල... ඒ හින්ද මම ටිකක් උනන්දුවෙන් බැලූවා.... ඉතිං මට ගේ සීන් එකක් නම් අහුවුණේ නෑ... ඒ වුණාට තැබෑරුමකට එන ආගන්තුකයෙක් වරදකට පොළඹවන එකෙක් ගැන අදහස් ආවා.... එච්චරයි... මම මගේ අදහස සංවාදයට විවෘත කලා.... ඒකෙන්ම කියවෙනවනේ මගෙ මතය නිවැරදිම නොවෙන්න පුලූවන් කියලා... 











